14 February 2015

I pray on Saturdays// මම යදිමි ශනිදා ම

I pray on Saturdays
Always
After the Fridays
of confusion 
Of  hopelessly trying
to soak life in 
Guitar rifts
..I need it

I pray on Saturdays
For  Sunday’s are
too crowded for me
with ego's invading 
personal space
too crowded even for GOD
to open his hands

Wide  


මම යදිමි ශනිදා ම 
හැමවිට 
නන්නත්තාර වූ 
සිකුරාදා රැයකට පසු 
අවුල් 
සත්සර රැහැනින් 
ගැට ගසන්නට 
දුක 
මීවිතින් 
දියකරන්නට 
තතනා 

මම යදිමි හැමවිට 
ශනිදාම 
ඉරිදා ට 
දෙවොල 
තදබදය 
ඉරිදා පොළ මෙන් 
දෙල්කඳ 
මමත්වය 
තෙරපෙන හැරෙන හැරෙන අත 
දෙවියන්ට වත් 
නොහැකි 
දිගු කරන්නට 
දෑත 

4 comments:

  1. Excellent poetry

    -Upeksha

    ReplyDelete
  2. වෙනස්ම අදහසක්.. ගති..

    ReplyDelete

Have commented