tag:blogger.com,1999:blog-2724866282140458311.post101905895744667222..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: සංගීත කාරයෝ බොහොමයි JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2724866282140458311.post-26960548760119733882016-08-11T19:16:01.726+08:002016-08-11T19:16:01.726+08:00ලයික් එකක් දැමීමේ ආවස්ථික පිරිවැය , පොතක් මිලදී ගැ...ලයික් එකක් දැමීමේ ආවස්ථික පිරිවැය , පොතක් මිලදී ගැනීමට වඩා අඩුයි නේද JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-81005479172370954962016-08-11T19:15:05.282+08:002016-08-11T19:15:05.282+08:00බෝවෙන ලෙඩක්ද මන්දා බෝවෙන ලෙඩක්ද මන්දා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-52162653751120735862016-08-11T19:13:54.173+08:002016-08-11T19:13:54.173+08:00ඒ කියන්නේ , ලියලා වැඩක් නෑ කියලද ?ඒ කියන්නේ , ලියලා වැඩක් නෑ කියලද ?JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-30029352604294844922016-08-11T19:13:24.167+08:002016-08-11T19:13:24.167+08:00කොච්චර පුංචි ලෝකයක්ද ?කොච්චර පුංචි ලෝකයක්ද ?JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-78082911008862355512016-08-11T19:12:53.709+08:002016-08-11T19:12:53.709+08:00ඔබ හරි . ඇක්සිඩන්ට් එකක් හැප්පිලා ඔබ හරි . ඇක්සිඩන්ට් එකක් හැප්පිලා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-11956461904453427412016-08-11T19:12:10.651+08:002016-08-11T19:12:10.651+08:00කතාවත් එසේම රස විඳින්න ඇතැයි සිතමි කතාවත් එසේම රස විඳින්න ඇතැයි සිතමි JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-31897037834222307842016-08-11T19:11:25.609+08:002016-08-11T19:11:25.609+08:00ඔව් ඔව් JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-62505673490712650262016-08-11T19:11:08.552+08:002016-08-11T19:11:08.552+08:00ඇත්ත ඇත්ත JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-13115801666481252922016-08-11T19:10:48.206+08:002016-08-11T19:10:48.206+08:00සමහර හීන හැබෑ වෙනවා තිලකේ . මම නම් හිතන්නේ ඒක මංග...සමහර හීන හැබෑ වෙනවා තිලකේ . මම නම් හිතන්නේ ඒක මංගල කරුණක් JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-961353139782349272016-08-11T19:10:04.813+08:002016-08-11T19:10:04.813+08:00ඔන්න අර මිනිහා අතුරුදහන් වෙන්න හේතුව හොයා ගත්තා :...ඔන්න අර මිනිහා අතුරුදහන් වෙන්න හේතුව හොයා ගත්තා :)JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-25248589472433764072016-08-09T22:16:25.713+08:002016-08-09T22:16:25.713+08:00කෙටිකතා කිහිපයක් ලියපු මිනිහෙක් විදියට මට ඒවා බ්ලො...කෙටිකතා කිහිපයක් ලියපු මිනිහෙක් විදියට මට ඒවා බ්ලොග් එකේ පලකරලා ලැබෙන හිට් ගාන 300-400ක් වෙනෝ.. නමුත් ඒවා පොත් විදියට ගැහුවොත් ඒ ගාන වත් විකුනන්න අමාරු වෙයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-90806999095658016152016-08-09T18:10:29.839+08:002016-08-09T18:10:29.839+08:00HmmHmmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-842802637390914772016-08-09T14:34:21.640+08:002016-08-09T14:34:21.640+08:00HmmmHmmmනිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-71681365071711566002016-08-09T12:00:31.554+08:002016-08-09T12:00:31.554+08:00ලියන වචන නිශ්පලයි මේව ඇහුවම.ලියන වචන නිශ්පලයි මේව ඇහුවම.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-82845764536503700632016-08-09T07:27:20.480+08:002016-08-09T07:27:20.480+08:00 කොළඹ , ඉන්ධන පිරවුම් හලක , තමන්ගේ වියදමින්ම මුද්... කොළඹ , ඉන්ධන පිරවුම් හලක , තමන්ගේ වියදමින්ම මුද්‍රණය කළ නවකතා පොත් කීපයක් මල්ලක දා ගෙන, හුලං පොම්පේ ට දික් ගැහුණු පෝලිමේ, වාහන ගානේ ගිහින්, විකුණන්න හදපු කතුවරයෙක් මතක් වෙනවා//////// I remember him Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-19202996138263157702016-08-08T08:20:13.512+08:002016-08-08T08:20:13.512+08:00/* ආ බ්ලොග් සටහන් කියන්නේ ඒවට නේද ? */
සමහරුන්ට ඒ.../* ආ බ්ලොග් සටහන් කියන්නේ ඒවට නේද ? */

සමහරුන්ට ඒක අමතක වෙලා.

ඇත්තටම බ්ලොග් සටහන් නොව, බ්ලොග් විය යුතුයි. නැත්තන් නිකං වට රවුම වගේ. මොකද, බ්ලොග් කියන වචනේ ලොග් කියන්නේ සටහන නොවැ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-19564171311575344312016-08-07T23:02:59.502+08:002016-08-07T23:02:59.502+08:00niyamayiniyamayiඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-62952384587257525952016-08-07T23:02:38.584+08:002016-08-07T23:02:38.584+08:00ලස්සන මියුසික් එකක්... ලස්සන මියුසික් එකක්... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-40423803486428973092016-08-07T16:56:57.094+08:002016-08-07T16:56:57.094+08:00ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්නකොට ලෝකෙම අමතක වෙන ගතියක...ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්නකොට ලෝකෙම අමතක වෙන ගතියක් ආවේ.. ටක් ගාල ඇස් දෙක ඇරල වටපිට බලලා ආවා මේ කොමෙන්ට් එක දාලා යන්න.. ආපහු ගිහින් නිදහසේ අහගෙන ඉන්න ඕනි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-52439511713185372412016-08-07T14:04:13.816+08:002016-08-07T14:04:13.816+08:00මිහිරි පියානෝ වාදනය රස විඳිමින්...
මටත් ඉස්සර හීනය...මිහිරි පියානෝ වාදනය රස විඳිමින්...
මටත් ඉස්සර හීනයක් තිබ්බ මගේ වියදමින් පොතක් ගහල මමම විකුනන්න ඕනි කියල . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-23943155469813715732016-08-07T13:54:52.074+08:002016-08-07T13:54:52.074+08:00ඒ පොත් නම් මාත් සල්ලි දීලා අරගෙන තියෙනවා.. කියවන ක...ඒ පොත් නම් මාත් සල්ලි දීලා අරගෙන තියෙනවා.. කියවන කොට තමයි තේරුනේ ඒවා එහෙම විකුණන්න වෙලා තියෙන්නේ ඇයි කියලා.. පස්සෙ දවසක මම ඔය මනුස්ස්යට ඔය ගැන කිව්වා.. ඊට පස්සෙ ඉඳන් මිනිහා එතන නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com