tag:blogger.com,1999:blog-2724866282140458311.post1044923342003789546..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: කොහොමද ශාන්ත ...කාලෙකට පස්සේ JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-2724866282140458311.post-4587773191082536632016-06-09T00:40:15.005+08:002016-06-09T00:40:15.005+08:00මගේ මිතුරන්ට ආරාධනය කරවා සිත්තර සිතක් බොලොග් අඩවිය...මගේ මිතුරන්ට ආරාධනය කරවා සිත්තර සිතක් බොලොග් අඩවියට ගොඩවෙන ලෙස..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-44067854915708284372016-02-02T02:14:38.419+08:002016-02-02T02:14:38.419+08:00මට හිනා ගියා මේවා කියවලා...හරියට දැනුවත් නොවී කියන...මට හිනා ගියා මේවා කියවලා...හරියට දැනුවත් නොවී කියන සමහර කතා හරියට සුරංගනා කතාවගේ. මම මේ මිතුරන් සැමටම ආරාධනා කරනවා එන්න අපි හමුවී කතාකරමු. වැරදිමත පතුරවන එක එයින් වවතීවී.. කලාව සහ කලාව භාවිතයේ දී ඇතිවෙන අපහසුතාවයන් ගැන කතාකරමු. එයින් හොද රසිකත්වයක් වගේම හොද කලාවක්ද බිහිවෙයි...
සිත්තර සිතක්https://www.blogger.com/profile/06176477345105915925noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-13668844400098651552014-05-27T19:47:47.066+08:002014-05-27T19:47:47.066+08:00ශාන්ත ඉස්සෙල්ලාම දැකපු දවසේ මට හිතුනෙත් මේ මුනත් ශ...ශාන්ත ඉස්සෙල්ලාම දැකපු දවසේ මට හිතුනෙත් මේ මුනත් ශාන්ත ඇඳපු චිත්‍රයක් වගේනේ කියලයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-55975624505745007762014-05-26T21:12:02.302+08:002014-05-26T21:12:02.302+08:00ජේපී හැලපයියා ඉන්දික කියන දේත් ඇත්ත . . ඒ වගේම අපි...ජේපී හැලපයියා ඉන්දික කියන දේත් ඇත්ත . . ඒ වගේම අපි වගේ දෙකයි පනහේ පොරවල් මහා ලොකු වීරයෝ හොයා ගන්න බැරි කමට කසුරි ශාන්ත වගේ වීරයෝ අදහන්න පටන් අරගෙන උන් බඩගින්න නිවාගන්න දෑත් ශක්තිමත් කරන්න ගියාම උන් හතුරෝ වෛරක්කායෝ ගානට සලකන්නෙත් අපි. උනුත් වැරදියි අපිත් වැරදියි අප්පා . .. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-46532102589609028532014-05-24T10:06:40.068+08:002014-05-24T10:06:40.068+08:00අයාල් , අරූ
මේ දෙදෙනාව මතක් කලට ස්තුතියි. ඔව් ශා...අයාල් , අරූ
මේ දෙදෙනාව මතක් කලට ස්තුතියි. ඔව් ශාන්ත කවි , කෙටිකථා එහෙමත් ලියනවා මම හිතන්නේ JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-40509315322065156532014-05-24T10:03:56.232+08:002014-05-24T10:03:56.232+08:00හෙන්රිට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්නේ හෙන්රිට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්නේ JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-22418202724446518722014-05-24T10:03:19.848+08:002014-05-24T10:03:19.848+08:00ඒ වුනාට අපිට ඒ සත්‍යය අමතක වෙනවනේ ඒ වුනාට අපිට ඒ සත්‍යය අමතක වෙනවනේ JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-3848436091544466232014-05-24T10:02:39.842+08:002014-05-24T10:02:39.842+08:00මාත් හිතන්නේ එහෙම . ඒත් ... ලියන්නන්කෝ පෝස්ට් එක...මාත් හිතන්නේ එහෙම . ඒත් ... ලියන්නන්කෝ පෝස්ට් එකක්ම :)JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-42407337155172820032014-05-24T10:01:45.807+08:002014-05-24T10:01:45.807+08:00ඇත්ත . ඒවායේත් නෙගටිවේ ස්පේස් වැඩියි නේද ඇත්ත . ඒවායේත් නෙගටිවේ ස්පේස් වැඩියි නේද JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-9949417475760840902014-05-24T10:00:59.598+08:002014-05-24T10:00:59.598+08:00ඔව් ඔහුගේ අත්සන , ශාන්ත කියලා ගැහුවේ ඔව් ඔහුගේ අත්සන , ශාන්ත කියලා ගැහුවේ JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-3751002089074060872014-05-24T04:32:06.154+08:002014-05-24T04:32:06.154+08:00ශාන්ත කේ හේරත්, විනී හෙට්ටිගොඩ එකට දිවයිනට ආපු අය ...ශාන්ත කේ හේරත්, විනී හෙට්ටිගොඩ එකට දිවයිනට ආපු අය මගේ හිතේ. ශාන්ත පසුව ලිපි ලිව් බවත් මතකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-12558226633362362872014-05-23T14:02:29.336+08:002014-05-23T14:02:29.336+08:00ශාන්ත හේරත් වගේම තරස්වින් තමයි අනිත් කෙනා...මතුපිට...ශාන්ත හේරත් වගේම තරස්වින් තමයි අනිත් කෙනා...මතුපිටින් පේනවට වඩා නැවත නැවත බලනකොට පේන දෙයක් මේ චිත්‍ර ඇතුලේ තිබුනා.....අවුරුදු ගානකින් සිළුමිණ පත්තරයක් ගත්තේ නැති නිසා තරස්වින් නම් උන්නද මලාද දන්නේ නැත.ayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-28205609476573081692014-05-22T17:19:59.854+08:002014-05-22T17:19:59.854+08:00@Helapa,
සහතික ඇත්ත. මොකෝ ඔය එහෙම කියන අය ශාන්තගෙ...@Helapa,

සහතික ඇත්ත. මොකෝ ඔය එහෙම කියන අය ශාන්තගෙ චිත්රයක්වත් සල්ලි දීල ගන්නවයි ඌට කෙලින් ඉන්න හය්යක් වෙන්න.
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-22877440634821038002014-05-22T11:51:44.171+08:002014-05-22T11:51:44.171+08:00ඔවුන්ගේ නිර්මාණවල අගය කලයුතු දේ අගය කර ඔවුන් පුද්ග...ඔවුන්ගේ නිර්මාණවල අගය කලයුතු දේ අගය කර ඔවුන් පුද්ගලිකව වීර සින්හයන් නොකර හිටියනම් උන් පස්සෙ මොක්කු වුනත් අපිට දුක හිතෙන්නෙ නෑ නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-59991837564935741632014-05-22T11:39:58.801+08:002014-05-22T11:39:58.801+08:00ශාන්ත කේ හේරත්ගේ චිත්‍ර මම දැකලා තිබුනේ පත්තරෙන් ත...ශාන්ත කේ හේරත්ගේ චිත්‍ර මම දැකලා තිබුනේ පත්තරෙන් තමයි. මම ඒවායේ විශේෂත්වයක් දැක්කා. නමුත් ඒ මගේ ස්ටයිල් එක නෙවෙයි. ඒ නිසා ඒ හැටි උනන්දුවක් තිබුනේ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-41823131419824014832014-05-22T05:21:25.862+08:002014-05-22T05:21:25.862+08:00කාලයත් එක්ක හුඟක් දේවල් වගේම හුඟක් දෙනෙකුත් වෙනස් ...කාලයත් එක්ක හුඟක් දේවල් වගේම හුඟක් දෙනෙකුත් වෙනස් වෙනවනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-77167362036230899222014-05-22T02:03:43.678+08:002014-05-22T02:03:43.678+08:00පාඨකයො අතරෙ පොරවල් උනාට කුස්සියෙ ලිප පත්තු වෙන්නෙ ...පාඨකයො අතරෙ පොරවල් උනාට කුස්සියෙ ලිප පත්තු වෙන්නෙ නෑනෙ බං,බලාගෙන ගියාම ඌ කියන්නෙ ඇත්ත.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-41401693570459735742014-05-21T23:00:20.206+08:002014-05-21T23:00:20.206+08:00ඇත්ත කතාව අපි වගේ ශාන්තත් වයසට ගිහින්.., ඒත් ඔහුගේ...ඇත්ත කතාව අපි වගේ ශාන්තත් වයසට ගිහින්.., ඒත් ඔහුගේ කොන්ට්‍රාස්ට් උලුප්පපු පාට චිත්‍ර වලට වඩා මට හිතෙන්නේ ඔහුගේ මොනෝක්‍රෝම් [කරපු] චිත්‍ර කතා කරනවා කියලයි..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-71420899918969232922014-05-21T21:55:02.001+08:002014-05-21T21:55:02.001+08:00"ඉස්සර සිටි සමහර පතාක යෝධයන් අද කුරුමිට්ටන් ව..."ඉස්සර සිටි සමහර පතාක යෝධයන් අද කුරුමිට්ටන් වී ඇති අතර, එදා අයුක්තියට එරෙහිව සිහනද පැතුරූ සිංහ රාජයන් ද අද හුරතල් බලූ පැටවුන් වී ලද පරිදි කටු බුදිමින් දැහැමෙන් සෙමෙන් කල් යවති"කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-86079320298662133182014-05-21T21:15:12.655+08:002014-05-21T21:15:12.655+08:00ඒ කාලෙ අපි හෙන පොඩී. ඒත් පත්තර ඒජන්සිය කරන නිසා ඒ ...ඒ කාලෙ අපි හෙන පොඩී. ඒත් පත්තර ඒජන්සිය කරන නිසා ඒ කාලෙ පත්තර කෑලි වල තිබ්බ කාටුන් යන්තමට වගේ මතකයි. ශාන්ත කියන නම පුරුදුයි. sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-21964802076752864182014-05-21T20:00:55.528+08:002014-05-21T20:00:55.528+08:00ඇත්තද . ගොඩක් අය වගේ
ඒත් මේ මෝඩ මම ඉන්නේ වෙන අදහසක...ඇත්තද . ගොඩක් අය වගේ
ඒත් මේ මෝඩ මම ඉන්නේ වෙන අදහසක. උන්ව වීරයෝ කරන්නෙත් අපි. වීරයෝ හැටියට තියාගන්න අපිට බැරි වෙලා. උනුත් කන්න බොන්න එපැයැ කියලා හිතෙනවාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-25391043210862638742014-05-21T19:30:13.908+08:002014-05-21T19:30:13.908+08:00ඒ විතරද ශාන්තගෙ අදහසුත් වෙනස් වෙලා..... ශාන්ත දෑත්...ඒ විතරද ශාන්තගෙ අදහසුත් වෙනස් වෙලා..... ශාන්ත දෑත් ශක්තිමත් කරන කෙනෙක් වෙලා.....
ඔහුගෙම වචන වලින් කියනවනම් හැමෝම එහෙම ගිහින් වරප්‍රසාද ගනිද්දි එහෙම නොයා ඉන්න එක මෝඩ කමක්.....
දැන් ඉන්නෙ ආත්මෙ උගස් කරපු ශාන්ත කෙනෙක්....

මේකත්  කියවන්න..Anonymousnoreply@blogger.com