tag:blogger.com,1999:blog-2724866282140458311.post1471418428649059390..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: දොට්ට ඩූ ලිට්ල් ගේ අලි ටෝක්JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2724866282140458311.post-49889388629167178492016-06-26T17:15:30.666+08:002016-06-26T17:15:30.666+08:00සිංහල තාලේට අත් දෙක එකට තියලා වෙල් කං කියලා පිලිගන...සිංහල තාලේට අත් දෙක එකට තියලා වෙල් කං කියලා පිලිගන්නවා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-59896123430734391742016-06-26T17:14:00.689+08:002016-06-26T17:14:00.689+08:00මුළු ජීවිතේ පුරාම බයිට් වෙලා අපි , මැරිලත් බයිට් ව...මුළු ජීවිතේ පුරාම බයිට් වෙලා අපි , මැරිලත් බයිට් වෙනවා
JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-44861585656521663702016-06-26T17:13:04.105+08:002016-06-26T17:13:04.105+08:00ඕවා ගණන් ගන්න එපා මලේ ඕවා ගණන් ගන්න එපා මලේ JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-63199168554692528142016-06-25T23:13:52.467+08:002016-06-25T23:13:52.467+08:00මේ අර හොංකොනේ මහත්තැංගෙ බ්ලොග් එක වෙන්ටැ. ඔය දොස්ත...මේ අර හොංකොනේ මහත්තැංගෙ බ්ලොග් එක වෙන්ටැ. ඔය දොස්තර හොඳ හිතගෙ ලෙඩේට කියන්නේ මයික්රෆෝනියාව. ඒකට බෙහෙත තියෙන්නේ ඇම්ප්ලිෆයර් එකේ. අපිනං ඔය Gරත කියන දොස්තරවත්, ඔය කියන කොම්බුවාහිනියවත් දන්නෙ නෑ නෑ නෑමයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-73900548363647121302016-06-22T01:03:44.904+08:002016-06-22T01:03:44.904+08:00Mala ge yanu bodiya paththaka thiyala anik evun ar...Mala ge yanu bodiya paththaka thiyala anik evun arthal ganna thanakijagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-77189527851512762502016-06-20T17:24:33.786+08:002016-06-20T17:24:33.786+08:00මම වියපත් වෙලා කියලා හිතුනේ අදද කොහෙද මුලින්ම.. හැ...මම වියපත් වෙලා කියලා හිතුනේ අදද කොහෙද මුලින්ම.. හැක්.. ලිට්ල් ඩු ලිට්ල් කෙනෙකුත් පහල වෙලා ඉන්නවා අම්මගෙන් තමයි අහන්න වෙන්නේ හරියටම තාත්තා ඩොක්ටර් ද චව් චව් ද කියල.. හැක්.. කට ඇරියොත් නානවනේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-32088225308428084432016-06-20T16:32:06.640+08:002016-06-20T16:32:06.640+08:00:):)JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-23251326088798862602016-06-20T16:31:50.922+08:002016-06-20T16:31:50.922+08:00නොදැකීම සහ නොදැක්කා සේ සිටීමනොදැකීම සහ නොදැක්කා සේ සිටීමJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-78801503982358580562016-06-20T16:31:11.317+08:002016-06-20T16:31:11.317+08:00ඇත්තට එහෙමද?ඇත්තට එහෙමද?JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-17815171092654491672016-06-20T16:30:48.292+08:002016-06-20T16:30:48.292+08:00මයික් ටයිසන් ලාමයික් ටයිසන් ලාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-84605330519501942842016-06-20T15:59:14.744+08:002016-06-20T15:59:14.744+08:00දෙරන නම් අනුන්ගේ මගුල් ගෙදර තමන්ගේ කරැනාව පානවා නේ...දෙරන නම් අනුන්ගේ මගුල් ගෙදර තමන්ගේ කරැනාව පානවා නේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-38260843122194061162016-06-20T15:57:01.616+08:002016-06-20T15:57:01.616+08:00විචාරක
ඔබේ මතයට ගරැ කරමි. මගේ පැත්ත පැහැදිලි කිරි...විචාරක
ඔබේ මතයට ගරැ කරමි. මගේ පැත්ත පැහැදිලි කිරිම යුතුයැයි සිතමි
දොස්තරලා බොහෝ විට ගහන කාඩ් එක නම් ඔවුන් කරන්නේ රස්සාවකට වැඩිය සේවයක් ය යන්නය. ඔවුන් විසින් මා ජිවිතය බේරෑවත් ඒ තර්කයට මම එකඟ නැත. දත් දොස්තරලාත් ඒ කාඩ් එක ගැසිමද අවලංගු තර්කයකි. දොස්තර වැඩේ නොකරන්නෙකු දොස්තර යයි හඳුන්වා ගැනිමද නුසුදුය. JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-4039925680323436602016-06-20T14:28:56.244+08:002016-06-20T14:28:56.244+08:00++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-72538039323259821372016-06-20T02:06:32.705+08:002016-06-20T02:06:32.705+08:00අර අන්තිමේට ඉරකින් කපලා දාල තියෙන වචන ඇතික නම් අපි...අර අන්තිමේට ඉරකින් කපලා දාල තියෙන වචන ඇතික නම් අපි දැක්කෙම නැහැ ඔන්...ඔකේ.,විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-55097129094880109842016-06-19T14:32:14.530+08:002016-06-19T14:32:14.530+08:00මේ කතා කලේ දේශපානය ගැනදමේ කතා කලේ දේශපානය ගැනදඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-38335853857062198502016-06-19T00:22:43.111+08:002016-06-19T00:22:43.111+08:00//ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඌත් තව රෝද පුටු තුන...//ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඌත් තව රෝද පුටු තුනක් ඇසිලින් ආච්චිට අරන් දෙනවලු "

"ඉතින් "

" ආච්චි ඇහුවා " මොකෝ පුතේ රෝද පුටු රේස් තියන්නද ?//

මේක මරු. ඕනෙම ගමක ඉන්නව ඕම ඩෑල් එකක්. අපෙත්. මඟුලක් මරණයක් දානෙ ගෙයක් වුණොත් මයික් එක බිම තියන්න දෙන්නෑ.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-58576681630072954832016-06-18T22:00:51.697+08:002016-06-18T22:00:51.697+08:00මට පේන්නෙත් ඔතන තියෙන්නේ වෛද්‍යවරයකු වීමට වඩා දේශප...මට පේන්නෙත් ඔතන තියෙන්නේ වෛද්‍යවරයකු වීමට වඩා දේශපාලුවකු වීම... බුදු හාන්දුරුවෝ ඔතනට වැඩ්ඩත් දෙන්න ඔය වගේම බ්‍රහ්ම ටෝක්ස් තමයි...

හැබයි ඉස්කෑන් එකට සල්ලි එකතු කරාට වැඩියේ වනයක් දෙරණ බලන උන්ට් උන් දෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-85176021318642929132016-06-18T21:19:19.433+08:002016-06-18T21:19:19.433+08:00වෛද්‍ය වරයකු වේවා වෙනත් වෘත්තිකයකු වේවා ඔහුගේ රැකි...වෛද්‍ය වරයකු වේවා වෙනත් වෘත්තිකයකු වේවා ඔහුගේ රැකියාවේ උසස් පහත් කම අපිට අවශ්‍ය නැහැ නේද? සාමාන්‍ය වෛද්‍ය වරයකු ෆුල් දොස්තරවීමටත්, දන්ත වෛද්‍ය වරයකු හාෆ් දොස්තර වීමටත් හැකියාවක් නැහැ නේද? දන්ත වෛද්‍ය වරයකු කියන්නෙත්, අනෙකුත් වෛද්‍යවරුන් මෙන්, එම විෂයයට අයත් උපාධි පාඨමාලාවක්, නියමිත් විශ්ව විද්‍යාලයත් තුළ සම්පූර්ණ කර, අවශ්‍ය විභාග වලින් සමත්වූ අයෙක්. අනතුරකින් දත් කැඩී ගිය පුද්ගලයකුට, රෝහලේදී ප්‍රතිකාර කරන්නේ, එම රෝහලේ සිටින අනෙක් වෛද්‍යවරුන්ට වඩා පහත් මට්ටමේ කෙනෙකු නොවෙයි. ඔහුත් නීත්‍යානුකූලව පිළිගන්නා වෛද්‍ය වරයෙක්.

හැබැයි, ඕනෑම පුද්ගලයකුගේ චර්යාව, මිනිස්කමට නිගා දෙන්නේ නම්, ඔහුගේ රැකියාව, තත්වය, ආදිය නොසලකා, විවේචනය කළයුතුයි.

මනඃකල්පිතයකදී වුව, වෘත්තීය මට්ටම්, උසස් පහත් ලෙස වර්ගකිරීම නුසුදුසු යයි සිතමි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com