tag:blogger.com,1999:blog-2724866282140458311.post1523026069858788097..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: ශ්‍රියානිගේ නිදහසJPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2724866282140458311.post-4212953086921661692012-02-08T23:12:47.219+08:002012-02-08T23:12:47.219+08:00කෙටී...ලස්සනයි...ඔබෙන් ලියවුනු හොදම බ්ලොග් සටහනක්....කෙටී...ලස්සනයි...ඔබෙන් ලියවුනු හොදම බ්ලොග් සටහනක්...!අහnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-16875403044952101132012-02-05T09:14:53.343+08:002012-02-05T09:14:53.343+08:00ස්තුතියි මේ පැත්තේ ඇවිල්ලා, කතා කරලා ගියාට. (කට්ටි...ස්තුතියි මේ පැත්තේ ඇවිල්ලා, කතා කරලා ගියාට. (කට්ටිය ආවට සාමාන්‍යයෙන් හොරෙන්ම යනවනේ . :) )
නිදහස ගැන කතාවට නම් එකඟයි . නිදහස දීමේ වියදම සහ එය පවත්වා ගෙන යාමේ නිදහස .....

සුද්දා කුණු අස් කරන්නේ එහෙම නැතුවනේ ගියේ. අපිට අඳුනගන්න බැරිඋනා කුණු මොනවද කියලා ඉතින් අපි ඒවා විසි කරන්නේ නැතිව තියාගත්තා . සුදු අලි ගොඩක් අපේ ඔළුගෙඩිවලයි , රටෙයි , සංස්කෘතියෙයි ඉතිරිකරලා ගියේ. අපි තවමත් ගොඩක් ඒවා පෝෂණය කර කර තියන් ඉන්නවානේ .

සුද්දා බිත්ති වල ගාපු පාට වල් ( ජාති බේදය , හීන මානය , අපිට කියා දුන් අපේ ඉතිහාසය )... අපි තවමත් අලුත් තීන්ත තට්ටුවක් ගන්නේ ඊට ලඟින් යන පාටවලින්මනේ .

මම දේශපාලනය හදාරා නැති අතර එහි මට නොපෙනෙන බොහෝ දේ තිබිය හැකිය යන අදහසටද විවුර්තය .

ඒ වගේම ඩයස්පොරික කව වල දේශප්‍රේමය , දේශනුරාගය , ඇතැම් විට ගන්නා විකට ස්වරූපයද දැක ඇත්තෙමි .

එනමුදු අවුරුදු හයකට සැරයක් Wardrobe එක අලුත් කරන දේශපාලනය ...දියසේන කුමාරයා පහල වෙනකන් බලන් ඉන්න අපි .... මෙතන මොකක් හරි වරදක් ඇතැයි සිතේ .

අපි අපිට පුලු පුළුවන් විදියටවත් මොනවා හරි කරනවද ?
හැබැයි ඉතින් මේවා කියන්න ගියහම , රටින් පිට "පැනලා" ගිහින් ඉන්න අපිට ඒවා කතා කිරීමට ඇති අයිතිය ගැන කට්ටිය ප්‍රශ්න කරනවනේ .JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-26116922139325283612012-02-05T02:36:07.549+08:002012-02-05T02:36:07.549+08:00හරිම ලස්සනයි. කාලෝචිතයි.හරිම ලස්සනයි. කාලෝචිතයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-79781609440227131522012-02-05T01:09:33.016+08:002012-02-05T01:09:33.016+08:00මගේ ලිපිවල මම ඕනෑ තරම් මේ දේවල් ලියල ඇති. ඇල්කෙමිය...මගේ ලිපිවල මම ඕනෑ තරම් මේ දේවල් ලියල ඇති. ඇල්කෙමියත් මේ ගැන ලියල තියෙනව. හිතේ ඇතිවන ආවේගය නිසා අපි ලියල අපිම කියවනව මිසක් අවශ්‍ය තැන් වලට අප කියනා දේ සන්නිවේදනය වන්නේ නැහැ. අපේ රට හදන්න අමුතු ඥානයක් අවශ්‍ය නැහැ. මේ මේ බ්ලොග් ලියන උන් ගෙන්ම ඉගෙන ගන්න පුළුවන්. දැන් පොල් පවා ආනයනය කරනවා කිව්වම වෙන මොනවද...
ඉන්දියාවට නිදහස දුන්නෙ 1947 දී. දෙවන ලෝක යුද්ධයේදී සුද්දා දැන ගත්තා, අපේ රටින් ලැබෙන ආදායමට වඩා ආරාක්ෂා කරන්න වියදමක් යනව කියල . ඒ නිසා නිදහස " දීල දැම්ම" එක ලේ බිඳක් නො හලා ලද නිදහසේ විපාකය අපි දැන් භුක්ති විඳින්නෙමු.Anonymousnoreply@blogger.com