tag:blogger.com,1999:blog-2724866282140458311.post2342574632811102291..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: සතුටු අංශු JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2724866282140458311.post-76293134850270836602013-01-20T19:57:58.002+08:002013-01-20T19:57:58.002+08:00එක එක අයගේ එක එක ආසාවන් නේ එක එක අයගේ එක එක ආසාවන් නේ JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-2547613566137741452013-01-20T19:56:49.442+08:002013-01-20T19:56:49.442+08:00අහිංසක බව සාපේක්ෂයි නේද? තමන්ට හානියක් නොවේනම් ප...අහිංසක බව සාපේක්ෂයි නේද? තමන්ට හානියක් නොවේනම් ප්‍රශ්නයක් නැත . එකඟයි , හීන අවශ්‍යයි ජීවත් වෙන්න .JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-77085190132383471722013-01-20T19:56:33.027+08:002013-01-20T19:56:33.027+08:00මෙහෙකාරියක් ...ඔව් , සංකල්පයක් හැටියට වැරදියි තමයි...මෙහෙකාරියක් ...ඔව් , සංකල්පයක් හැටියට වැරදියි තමයි .. කෙල්ල පොඩි දවස් වල අපේ ගෙදරත් හිටියා හැබැයි ....මෙහෙ ආපුවහම ගත්ත දැඩි තීරණයක් , එහෙම කෙනෙක් නොතබා ගැනීම JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-21968364022449549382013-01-20T15:18:35.612+08:002013-01-20T15:18:35.612+08:00ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් අයගේ සිහිනය අඩු වැ...ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් අයගේ සිහිනය අඩු වැඩි තරමින් ඔය කිව්වා 'අංශු' වලින් සමන්විතයි නේද?

එහෙම ලෝකේ වෙනත් විදිහට සතුට සොයා යන්නේ හරිම ටික දෙනයි. මම ලඟදි කියෙව්වා ඇමෙරිකාවේ ගමින් ගම සංචාරය කරන පවුලක් ගැන. මෙන්න මෙයාල : http://1337stream.com/manifesto/
අම්මයි තාත්තයි පුංචි පුතයි දුවයි.
ට්‍රේලර් එකකින් රට වටේ යන එක තමා එයාලගේ ජීවිතය. එහෙම යන අතරතුර තාත්ත අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩවි නිර්මාණය කරනවා රැකියාව ලෙසට...
ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-30458968273960819922013-01-19T23:51:34.072+08:002013-01-19T23:51:34.072+08:00මාත් බැලුවා මේ මගෙ ලිස්ට් එකමද කියලා. අර මහත්තයට ස...මාත් බැලුවා මේ මගෙ ලිස්ට් එකමද කියලා. අර මහත්තයට ස්ට්‍රෙස් රිලෙටඩ් ලෙඩ ත් ඔය ලිස්ට් එකට ආවේ ජිම් එක නිසාද?
මට ඔය ලිස්ට් එකේ නැති සමහර දේවලුත් තියෙනවා වගේ.
අර සර්වන්ට් නම් මම අකමැතිම දෙයක්.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-47378570536526859152013-01-19T13:19:15.288+08:002013-01-19T13:19:15.288+08:00මේ හැම දෙයක්ම හරිම අහිංසක ආසාවන්.මේ හැම දෙයක්ම හරිම අහිංසක ආසාවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-46553555049487246842013-01-19T11:43:03.466+08:002013-01-19T11:43:03.466+08:00ඇත්ත ඇත්ත Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com