tag:blogger.com,1999:blog-2724866282140458311.post2392403286735927580..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: ටොපි කොළ පිරුණු සපත්තු පෙට්ටිය JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2724866282140458311.post-12576239708339444942015-03-02T21:54:43.191+08:002015-03-02T21:54:43.191+08:00http://thatu-nethi-pitu.blogspot.com.au/2015/02/bl...http://thatu-nethi-pitu.blogspot.com.au/2015/02/blog-post_19.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-89508850358873493092015-03-02T01:35:27.095+08:002015-03-02T01:35:27.095+08:00කොහොමද බන් මේක ගැන යමක් ලියන්නේ.
ඇත්තටම හිතට වැදු...කොහොමද බන් මේක ගැන යමක් ලියන්නේ.

ඇත්තටම හිතට වැදුණු පොස්ට් එකක්.

ඔය විදියට ගැප් තියල ෂොට් කරලා මෙගා ලියන ස්ටයිල් එකක් දැක්කමයි විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-48877141999190254862015-03-01T11:07:04.596+08:002015-03-01T11:07:04.596+08:00කන්ෆෙටි දැන් සරුව පිත්තල කොල කෑලි වුනාට මුලින්ම කන...කන්ෆෙටි දැන් සරුව පිත්තල කොල කෑලි වුනාට මුලින්ම කන්ෆෙටි කියලා ඉස්සෙ හාල් ඇට මට මතක විදියට. ඒ සෞභාග්‍යයේ සංකේතයක් හැDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-63840708778999401932015-02-28T18:40:39.989+08:002015-02-28T18:40:39.989+08:00එයා කරුණාසේන ජයලත් සහ දම්මි චරිතය එකම පන්තියෙ. දම්...එයා කරුණාසේන ජයලත් සහ දම්මි චරිතය එකම පන්තියෙ. දම්මිත් එයාගෙත් අතරෙ නිහඬ ආදරයක් තිබිල තියෙනව. කරුත් දම්මිගෙ ආදරය සිඟා ගිය නිසා, එයා යාලුවා වෙනුවෙන් අයින්වෙලා තියෙනව. එයා මේක මට පුද්ගලිකව කියල තියෙනව. ඊට අමතරව ඩී බී කුරුප්පුගෙ "හැන්දෑවට පායන හිරු" හෝ "සැඳෑ තරු එලියේ කිමිදෙන හිරු" පොත් දෙකින් එකක විස්තරය තියෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-34032593842249291132015-02-28T11:59:18.960+08:002015-02-28T11:59:18.960+08:00මෙය මා නොදන්නා කතාවක්.කරුනකරලා වැඩි විස්තරයක් සපයන...මෙය මා නොදන්නා කතාවක්.කරුනකරලා වැඩි විස්තරයක් සපයන්න හැකිද?JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-89048907888940626572015-02-28T11:07:42.036+08:002015-02-28T11:07:42.036+08:00ඇත්ත සුගත් තවම ජීවත්වෙනව මෙල්බන්වල. වයස අසූපහක්. එ...ඇත්ත සුගත් තවම ජීවත්වෙනව මෙල්බන්වල. වයස අසූපහක්. එයාගෙ කථාවෙ කියන විදියටනම් දම්මි වැන්දඹුවුනාට පස්සෙ එයා දම්මි සමඟ එක්වන්න ගත්ත දෙවනි වෑයමත් කණගාටුදායක විදියට අසාර්ථකවෙලා තියෙනව. එතකොට එයා දික්කසාදවෙලා. වයස හැත්තෑ දසකයේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-25830671721720661452015-02-28T08:28:55.457+08:002015-02-28T08:28:55.457+08:00පොඩි , ප්රශ්නය හරියටම තේරුනේ නෑ . ඒ කිව්වේ මුළු ක...පොඩි , ප්රශ්නය හරියටම තේරුනේ නෑ . ඒ කිව්වේ මුළු කතාව ගැනද , සිංදුව ගැනද නැත්නම් අන්තිම ජවනිකාව ගැනද JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-88500150852975528342015-02-28T08:16:26.284+08:002015-02-28T08:16:26.284+08:00ස්තුතියි ස්තුතියි JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-49407755156295748672015-02-28T08:16:04.480+08:002015-02-28T08:16:04.480+08:00ඒකත් මරු ඒකත් මරු JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-10981459704405399972015-02-28T08:15:33.785+08:002015-02-28T08:15:33.785+08:00ස්තුතියි ස්තුතියි JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-53031198807604871392015-02-28T08:15:03.938+08:002015-02-28T08:15:03.938+08:00කියා ගන්න බැරි දේ , අපි කාටත් තියෙනවා නේද කියා ගන්න බැරි දේ , අපි කාටත් තියෙනවා නේද JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-34335371367861454902015-02-28T08:03:22.380+08:002015-02-28T08:03:22.380+08:00මධුර එකේ තියෙන්නේ 'මංගල මල්පෙති' කියලා. ලස...මධුර එකේ තියෙන්නේ 'මංගල මල්පෙති' කියලා. ලස්සණයිනේ? :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-61764973077636282782015-02-28T08:02:55.830+08:002015-02-28T08:02:55.830+08:00සුගත් මෙහෙම කියයිද? හිතට ලොකු ප්‍රශ්නයක් ආවා...සුගත් මෙහෙම කියයිද? හිතට ලොකු ප්‍රශ්නයක් ආවා...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-72226714988027842852015-02-27T18:06:31.901+08:002015-02-27T18:06:31.901+08:00වාව්.......... සුපිරි ලියැවිල්ලක්... අගෙයිවාව්.......... සුපිරි ලියැවිල්ලක්... අගෙයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-84280230815807116052015-02-27T13:02:06.847+08:002015-02-27T13:02:06.847+08:00වියෝවූ පෙම්වතුන්ගේ සදාකාලික ශෝකී රාවය.. සිසිර ඔබට ...වියෝවූ පෙම්වතුන්ගේ සදාකාලික ශෝකී රාවය.. සිසිර ඔබට නිවන් සුව..

ප.ලි. මම ඒ වුනාට මේකටත් කැමති :p

දම්මි සුගත් තනි කලාට හිතට දුකක් ඇති කලාට මං ඒ වගෙ කෙනෙක් කියල එපා හිතන්න.. හැම කෙනාම එක මිම්මෙන් එපා මනින්න.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-55729497679286248312015-02-27T11:35:18.814+08:002015-02-27T11:35:18.814+08:00ලස්සනයිලස්සනයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-84435907616085710172015-02-27T10:54:43.035+08:002015-02-27T10:54:43.035+08:00අපූරුවට ගලපලා කියන්න බැරි වුන දේවල් කොයි තරං තියෙන...අපූරුවට ගලපලා කියන්න බැරි වුන දේවල් කොයි තරං තියෙන්න ඇත්ද නේද ජේපීMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-56387091525131096722015-02-27T10:30:28.936+08:002015-02-27T10:30:28.936+08:00ටිකක් වයස වෙන්න ඕනේ මේ මතකයේ රහ දැනෙන්න කියලත් හිත...ටිකක් වයස වෙන්න ඕනේ මේ මතකයේ රහ දැනෙන්න කියලත් හිතෙනවාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-3586815600542265892015-02-27T10:28:54.235+08:002015-02-27T10:28:54.235+08:00සමහර වෙලාවට ඉහිනවා නෙමෙයි, මූණට දමලා ගහනවාසමහර වෙලාවට ඉහිනවා නෙමෙයි, මූණට දමලා ගහනවාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-4759472326431135772015-02-27T10:00:44.411+08:002015-02-27T10:00:44.411+08:00ඉතාම මිහිරි අතීත මතකයක් තුලට කිමිදිලා.ඉතාම මිහිරි අතීත මතකයක් තුලට කිමිදිලා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-58023011080051861292015-02-27T10:00:12.641+08:002015-02-27T10:00:12.641+08:00කොන්ෆෙටි=සරුව පිත්තල (අර මනමාල ජෝඩුවට ඉහන්නෙ පොඩිය...කොන්ෆෙටි=සරුව පිත්තල (අර මනමාල ජෝඩුවට ඉහන්නෙ පොඩියට කපාපු ඊයම් කොල වගේ ජාති)Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-46069400523139581472015-02-27T08:27:34.185+08:002015-02-27T08:27:34.185+08:00හැම කතාවක්ම එහෙම තමයි නේද.. හිඩැස් අපි නේ පුරවා ගන...හැම කතාවක්ම එහෙම තමයි නේද.. හිඩැස් අපි නේ පුරවා ගන්නේ.

ස්තුතිය ප්‍රතිචාරයටJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-44548989681772926922015-02-27T08:25:34.312+08:002015-02-27T08:25:34.312+08:00ස්තුතියි ඔමා . කාලෙකින්..ස්තුතියි ඔමා . කාලෙකින්..JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-2964288322957253352015-02-27T08:21:08.376+08:002015-02-27T08:21:08.376+08:00
ඔමා කොන්ෆෙටි - confetti. සිංහල නමක් නෑ මන් හිතන්න...
ඔමා කොන්ෆෙටි - confetti. සිංහල නමක් නෑ මන් හිතන්නේ Malithihttps://www.blogger.com/profile/14872328030388379735noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-45451405491100713502015-02-27T08:18:56.324+08:002015-02-27T08:18:56.324+08:00මම නම් හරි කැමතියි මේ විදිහට දිග කතා බොහොම කෙටියෙන...මම නම් හරි කැමතියි මේ විදිහට දිග කතා බොහොම කෙටියෙන් එක හුස්මට කියනවට. එතකොට කතාවේ හිඩැස් කියවන්නා අනිවාර්යෙන් මවා ගන්නවා නේ. අපූරුයි!

Malithihttps://www.blogger.com/profile/14872328030388379735noreply@blogger.com