tag:blogger.com,1999:blog-2724866282140458311.post3046874984073712695..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: Don't look down when you are walking // උඩ බලන් ඇවිදීම JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2724866282140458311.post-45204583134254809782013-11-10T17:06:33.065+08:002013-11-10T17:06:33.065+08:00ඔව් ඒකනම් ඇත්ත. හැම තැනම අඩියෙන් අඩිය බල්ලෝ රීලා....ඔව් ඒකනම් ඇත්ත. හැම තැනම අඩියෙන් අඩිය බල්ලෝ රීලා....උඩ බලාගෙන ගිහින් ගෙදර ගිහිල්ලා කකුල හෝදගන්න එක ලේසියි...බිම බලාගෙන හතර අතේ ඇවිදිනවාට වඩා. භූමිය එච්චරට අපිරිසිඳුයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-2676757743527362462013-11-10T01:04:58.675+08:002013-11-10T01:04:58.675+08:00මගේ යාලුවෙක් හිටියා උදේ පාන්දර ගෙදර ඉඳලා මහ පාරට ...මගේ යාලුවෙක් හිටියා උදේ පාන්දර ගෙදර ඉඳලා මහ පාරට අතුරු පාරවල් දිගේ එන. මේකා කවදාවත් ටෝච් එකක් හෙම ගෙනියන එකෙක් නෙවෙයි. මූ පාරට එන්නේ උඩ බලාගෙන. ඒ කියන්නේ පාරට උඩින් ගස් නෑනේ. දවසක් මූ වැටුනනේ හෙන වලකට, ඒ මොකද වල උඩිනුත් ගස් නොතිබිච්ච හන්දා. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-24932581448076735782013-11-09T14:29:27.303+08:002013-11-09T14:29:27.303+08:00කවුද කකා ඒ?කවුද කකා ඒ?JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-34540681733048110272013-11-09T14:28:52.267+08:002013-11-09T14:28:52.267+08:00ඒක තමයිඒක තමයිJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-21961093793126642742013-11-09T12:55:36.113+08:002013-11-09T12:55:36.113+08:00චිත්ර කොල්වින් සෙට්ටිනායක ගේ එකක් වගේ!චිත්ර කොල්වින් සෙට්ටිනායක ගේ එකක් වගේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-36245294119436616482013-11-09T12:29:53.060+08:002013-11-09T12:29:53.060+08:00මම නම් උඩ බලාගෙන යන්නේ.. බිම බලාගෙන ගියොත් බඩුම තම...මම නම් උඩ බලාගෙන යන්නේ.. බිම බලාගෙන ගියොත් බඩුම තමයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-11203340919166826752013-11-09T11:22:03.446+08:002013-11-09T11:22:03.446+08:00නුවර ගෑනු ලමයි ඇවිදින්නේ බිම බලාගෙනලු... :)නුවර ගෑනු ලමයි ඇවිදින්නේ බිම බලාගෙනලු... :)JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-70616532550533819162013-11-09T11:03:42.224+08:002013-11-09T11:03:42.224+08:00මෙයා කියන විදියට ඇවිදින්ට ගියොත් ඉතින් වැඩිදුර යන්...මෙයා කියන විදියට ඇවිදින්ට ගියොත් ඉතින් වැඩිදුර යන්ට හම්බවෙන එකක් නෑ. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com