tag:blogger.com,1999:blog-2724866282140458311.post4255536470529805268..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: අදින් පස්සේ // Back to life , Back to reality JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2724866282140458311.post-55849023710564572182014-09-21T20:34:17.586+08:002014-09-21T20:34:17.586+08:00Back to life.
Back to reality
කියන්නේ
සති අන්...Back to life.
Back to reality

කියන්නේ

සති අන්තය ඉවර වෙලා ඉස්සෙල්ලම වැඩට යන්න වෙනකොට
නිවාඩු කාලයක් ඉවර වේගන එනකොට
ස්ටාෆ් රූම් එකේ ඉඳලා පන්තියකට යන්න බෙල් එක වදිනකොට

මම නිතරම මුමුණන සින්දු කෑල්ලක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-50468830225219130922014-09-21T16:47:28.768+08:002014-09-21T16:47:28.768+08:00:):)JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-46599019955852933852014-09-21T16:46:59.585+08:002014-09-21T16:46:59.585+08:00මට මතක නෑමට මතක නෑJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-37117463600815920962014-09-21T16:46:19.861+08:002014-09-21T16:46:19.861+08:00ඔව් ආයෙමත් එනවනේ රවුමක්ඔව් ආයෙමත් එනවනේ රවුමක්JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-13425390805318790582014-09-21T16:45:40.174+08:002014-09-21T16:45:40.174+08:00ඔන්න ආයේ නිල් මාව උනන්දු කලා ඔන්න ආයේ නිල් මාව උනන්දු කලා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-63977640460086181802014-09-20T23:33:15.275+08:002014-09-20T23:33:15.275+08:00අහෝ ඛේදයකි...ඉරකි තිතකි..අහෝ ඛේදයකි...ඉරකි තිතකි..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-84914096296424118972014-09-20T22:43:55.071+08:002014-09-20T22:43:55.071+08:00 අපි හැමෝම ඕක අත්දකින්නෙ අවුරුදු කීයක ඉඳලද?
මම ... අපි හැමෝම ඕක අත්දකින්නෙ අවුරුදු කීයක ඉඳලද?

මම නම් ආසාවෙන් කියවන්නෙ ඔබේ ඉන්ග්රිසි කවි. ඇයි දැන් ඒව ලියන්නැත්තෙ?නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-56509575057902465182014-09-20T16:04:53.593+08:002014-09-20T16:04:53.593+08:00බය වෙන්න එපා ළඟදීම තව එකක් දෙයි.. ඒ අතින් නම් පට්ට...බය වෙන්න එපා ළඟදීම තව එකක් දෙයි.. ඒ අතින් නම් පට්ට ආන්ඩුවක් මේක..

නිර්මාණය නම් උපරිමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-91016569708134064282014-09-20T14:11:46.357+08:002014-09-20T14:11:46.357+08:00ආපහු ලබන චන්දෙදි ඔහොම වෙයි , මේ දේවල් මතක නෑ වගේ ආ...ආපහු ලබන චන්දෙදි ඔහොම වෙයි , මේ දේවල් මතක නෑ වගේ ආපහු හැමෝම දුවයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-61377213792082384112014-09-20T14:11:44.375+08:002014-09-20T14:11:44.375+08:00ආපහු ලබන චන්දෙදි ඔහොම වෙයි , මේ දේවල් මතක නෑ වගේ ආ...ආපහු ලබන චන්දෙදි ඔහොම වෙයි , මේ දේවල් මතක නෑ වගේ ආපහු හැමෝම දුවයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-26400425347143620762014-09-20T14:07:49.481+08:002014-09-20T14:07:49.481+08:00ඔබ කවිය මට තව පේලි දෙක තුනකුත් , පින්තුරයකුත් එක ක...ඔබ කවිය මට තව පේලි දෙක තුනකුත් , පින්තුරයකුත් එක කරන්නට අදහසක් දුන්නා . ස්තුතියි JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-84108455798359958362014-09-20T13:53:24.465+08:002014-09-20T13:53:24.465+08:00දත් තිස් දෙකම විරිත්තා
බලු හුලිජ්ජ පහරටද අසුවූ
අපේ...දත් තිස් දෙකම විරිත්තා
බලු හුලිජ්ජ පහරටද අසුවූ
අපේස්සක තුමාගේ පෝස්ටරය
මෙතක් දවස් අව්වට වේලි වේලි තිබී
අද උදේ එළුවෙකුගේ බඩට යනු දුටිමි...

ඌවේ චන්දයක් නොතිබූ බව
එළුවා බෑගිරි ගාමින් කියා
යන්නට ගියේය...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com