tag:blogger.com,1999:blog-2724866282140458311.post4839434706853706332..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: One autumn afternoon....ගිම්හානයේ එක් දහවලක .............JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2724866282140458311.post-84894598966854004432013-04-14T10:43:41.978+08:002013-04-14T10:43:41.978+08:00මෙහෙමයි ඩුඩ් , අපි හිතනකොට අපි කියපු දේ , අහපු සිං...මෙහෙමයි ඩුඩ් , අපි හිතනකොට අපි කියපු දේ , අහපු සිංදුවල එහෙම කෑලි නිකම්ම මතක් වෙනවා නේද . ඒවා ඉංග්රීසි විය හැකියි , හින්දි විය හැකියි ..

නැත්නම් අනිත් වෙලාවටනම් නම් මව් බසින්ම තමයි ..තරහ ගියාම නම් ඉතින් සුද්ද සිංහල JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-67149923971889425152013-04-14T00:09:45.563+08:002013-04-14T00:09:45.563+08:00ඔය ඉංග්රීසියෙන් හිතන උදවියට එක්කෙනෙක් බනිනවා. ඉංග...ඔය ඉංග්රීසියෙන් හිතන උදවියට එක්කෙනෙක් බනිනවා. ඉංග්රීසි ඉගෙනගන්න ඕනෙනම් ඉංග්රීසියෙන් හිතාපල්ලා කියලා ඉංග්රීසි ගුරුවරයා කෑගහනවා.

මම නම් හිතන්නේ සිතුවිලි වලට භාෂාවක් නෑ. විශේෂයෙන්ම යටි සිතේ සිතුවිලි වලට. උඩු සිතේ සිතුවිලි වලට එතකොට especially when we are thinking aloud, අන්න සමහර විට භාෂාවක් තියෙන්න පුලුවන්

JP ඇතුලු පවුලේ හැම දෙනාටමත් සුභ නව වසරක් පතනවා.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com