tag:blogger.com,1999:blog-2724866282140458311.post5041898111428071442..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: හැකර්ලා JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2724866282140458311.post-72350143749694687772016-09-05T00:30:44.938+08:002016-09-05T00:30:44.938+08:00අපොයි ජාලිය, මම කීවේ රටේ පැවත්මට ඒ හැටි බලනොපාන හැ...අපොයි ජාලිය, මම කීවේ රටේ පැවත්මට ඒ හැටි බලනොපාන හැක් කිරීමක් ගැන සෙවීමට වඩා රාජ්ය තන්ත්රය සවිමත් කිරීම තම වගකීම ලෙස ගත යුතු අය ඒවාට නිසි ප්රමුඛතාව නොදීම ගැනය කීවේ.
තවත් කේස් එකක් යැයි කියු දෙයක් ගැනද නොදනිමිතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-31577190440600745802016-09-04T17:37:32.970+08:002016-09-04T17:37:32.970+08:00කලින් කී පරිදි මට මේ කොමෙන්ටුවත් හරියට තේරුනේ නැත ...කලින් කී පරිදි මට මේ කොමෙන්ටුවත් හරියට තේරුනේ නැත . දැන් නම් වැටහේ . ඔව් කිරිමනල් කේස් එකක් වෙන්න ඉඩ තිබුණි .. හැබැයි මෙය ඒ ගැන නොවේය ...අනෙක් අතට මැලේරියා කාලේ වයසට ගිහින් මැරුණ එවුන්ටත් මැලේරියා ඩිස්කවුන්ට් එක හම්බුවෙන්න චාන්ස් එකක් තිබුනා .JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-87621289794440224882016-09-04T17:31:43.707+08:002016-09-04T17:31:43.707+08:00ඒ ලයිට් පත්තු කරන් යන එකාට කියන්නේ වෙන නමක් නේද ?...ඒ ලයිට් පත්තු කරන් යන එකාට කියන්නේ වෙන නමක් නේද ? රෑ බෝදිල්ලා ? JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-32161691188391165092016-09-04T17:30:14.596+08:002016-09-04T17:30:14.596+08:00තිස්ස මේ කිව්වේ මොකක්ද කියලා මම බොහෝ වෙලා හිතුවා ....තිස්ස මේ කිව්වේ මොකක්ද කියලා මම බොහෝ වෙලා හිතුවා . ඒත් ක්ලික් උනේ නෑ . හවස අහම්බෙන් දැකපු පෝස්ට් එකක කොමෙන්ටුවකින් තමා වැඩේ ක්ලික් උනේ . නමුත් ෆෝ ද රෙකෝඩ් , මෙය ඒ සංසිද්ධියට කිසිම සම්බන්ධයක් නැත . ඒ කේස් එක මට අදාලම නැත . මෙය අර අත්අඩංගුවට ගත දා හත් හැවිරිදි සිසුවා ගැනය JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-87949960071724427902016-09-04T13:28:55.776+08:002016-09-04T13:28:55.776+08:00අම්මට සිරා කිව්වලු..
මේ කතාවම මීට සුළු කලකට පෙරැ ...අම්මට සිරා කිව්වලු..

මේ කතාවම මීට සුළු කලකට පෙරැ සිඳිවූයේ වී නම්..

තවත් ත්රාසජනක කතාවක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබින..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-91629964798109704232016-09-04T13:09:32.814+08:002016-09-04T13:09:32.814+08:00හැකරැලා දවල්ට නීති විරෝධී,රෑට ලයිට් පත්තු කරගෙන යන...හැකරැලා දවල්ට නීති විරෝධී,රෑට ලයිට් පත්තු කරගෙන යන නිසා ඕකේ. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-28708504385208563232016-09-03T22:30:20.471+08:002016-09-03T22:30:20.471+08:00සිල්ලර කේස් සීරියල් කේස් වෙලා - සීරියල් කේස් සිල්ල...සිල්ලර කේස් සීරියල් කේස් වෙලා - සීරියල් කේස් සිල්ලර කේස් වෙලා
අනේ මන්දා නාලිනී කීවලු!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com