tag:blogger.com,1999:blog-2724866282140458311.post5522566571825961940..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: කවුරුද ආවේ ඌවට ,කවුරුද ආවේ JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2724866282140458311.post-50645956893008452572014-08-23T14:53:25.895+08:002014-08-23T14:53:25.895+08:00අපේ රටේ තියෙන්නේ සිම්පල් ප්ලෑන් නේ . නියගෙට වැස්ස...අපේ රටේ තියෙන්නේ සිම්පල් ප්ලෑන් නේ . නියගෙට වැස්ස . ඒ වගේ ඒවා

ඒ ප්‍රස්නේ විසන්දුනොත් ගොඩක් කට්ටිය වෙන දේවල් හොයා ගන්න වෙනවා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-80011241821547447552014-08-23T14:50:41.189+08:002014-08-23T14:50:41.189+08:00ලියන්න ලියන්න . එක එක රහ නේ . ඔබේ ලියවිලි වෙන රහක්...ලියන්න ලියන්න . එක එක රහ නේ . ඔබේ ලියවිලි වෙන රහක් JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-2080949104578799132014-08-23T14:49:23.310+08:002014-08-23T14:49:23.310+08:00එහෙනම් . පුතා ටොයියා . අපි බයියෝ එහෙනම් . පුතා ටොයියා . අපි බයියෝ JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-64440362495563374342014-08-22T16:07:42.258+08:002014-08-22T16:07:42.258+08:00ම් ..... වැස්ස ඉතිං ඕකට උත්තරයකුත් නෙවිනේ. කොහොමටත...ම් ..... වැස්ස ඉතිං ඕකට උත්තරයකුත් නෙවිනේ. කොහොමටත් කාලෙකට වහිනවා, කාලෙකට පායනව. ඕක දන්න දා ඉඳන් හැමදාම වෙන දේ නේ. පායන කාලෙටත් වතුර හිඟයක් ඇති නොවෙන්න ඒ මිනිස්සුන්ට ස්ථිර විසඳුමක් දුන්න නම් අර මින්නේරි දෙයියොන්ට වගේ මිනිස්සු බාප්පටයි පුතාටයි දෙයියන්ට වගේ සලකන්නත් පුළුවන්. මේ නාස්තියෙ හැටියට ඕවගේ වැඩකට වියදම් කරන එකත් මහ වැඩක්යැ? හැබැයි ඉතිං ජල ප්‍රශ්නෙ විසඳුනොත් ඡන්ද කාලෙට ඒ පැත්තෙ අලුත් හතුරෙක් හොයාගන්න බාප්පල පුතාලට සිද්ධවෙන්න පුළුවන්. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-8302551137891030172014-08-21T23:04:42.966+08:002014-08-21T23:04:42.966+08:00මමත් මේ සැට් එක ගැනම ලියන්න හිතාගෙන ඉන්නේ.. ඒත් ඉත...මමත් මේ සැට් එක ගැනම ලියන්න හිතාගෙන ඉන්නේ.. ඒත් ඉතින් මේ කතාවම තමයි.. මේක ඊට ලස්සනයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-74530240941234510632014-08-21T21:37:42.032+08:002014-08-21T21:37:42.032+08:00ඔ යෙස් බාප්ප දෙයිය තමයිඔ යෙස් බාප්ප දෙයිය තමයිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-21224632094361075002014-08-21T13:55:46.300+08:002014-08-21T13:55:46.300+08:00ඇයි මචෝ මේක ...
පෙරහැර එනවෝ කස පුපුරන...ඇයි මචෝ මේක ...

පෙරහැර එනවෝ කස පුපුරනවෝ
පෙරහැර එනවෝ ලස්සනයි
පෙරහැර එනවෝ කස පුපුරනවෝ
පෙරහැර එනවෝ ලස්සනයි වේදනයි
තනම් දෙනත් තම් දෙනත් තනම් දෙන
තනම් දෙනත් තනෙනා

පොරොන්දු මිටියක් හිසින් දරාගෙන
වියන් රෙද්ද යට රන් කරඬුව ගෙන //
ගෙයින් ගෙයට පැන ගමින් ගමට එන//
බලන් වඩින රඟ පොරොන්දු පෙරහැර මේ//

අත්පිට තබමින ඇත් පිට නගිමින
පොරොන්දු මිටි ගෙන බල පෙරහැර එන

අත්පිට තබමින ඇත් පිට නගිමින
පොරොන්දු මිටි ගෙන
බල පෙරහැර එන
බැඳ බැඳ වෙස් මුහුණින් ද
වැඳ වැඳ දණ නමමින් ද
සොඳ සොඳ බණ දෙසමින් ද
වඩින රඟේ.. ////

නාට්‍යය - කනේරු මල් (ජයලත් මනෝරත්න)සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-66401219163673640232014-08-21T13:20:04.901+08:002014-08-21T13:20:04.901+08:00කියන්න ඕනෑ ඔක්කොම කියලාකියන්න ඕනෑ ඔක්කොම කියලාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-42150311880195618292014-08-21T13:06:36.809+08:002014-08-21T13:06:36.809+08:00කපටියෝ මුදුනෙ ඉන්නවා
මෝඩයෝ බර උහුලනවා
ඒ වගෙ දවස ගෙ...කපටියෝ මුදුනෙ ඉන්නවා
මෝඩයෝ බර උහුලනවා
ඒ වගෙ දවස ගෙවනවා
කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා
කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා

ම්හ
දැනුයි මට කම්පනාවට ආවේ....

ගායනය - ඇන්ටන් ජූඩ් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-12240432248902872962014-08-21T10:55:36.677+08:002014-08-21T10:55:36.677+08:00බුරුසු රැවුල කරකවා රැවුම්...සබාව නිහඬ වේබුරුසු රැවුල කරකවා රැවුම්...සබාව නිහඬ වේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-55290075323461631102014-08-21T10:50:32.242+08:002014-08-21T10:50:32.242+08:00හුකැස්...
සබාවේ තදින් සිනාහුකැස්...
සබාවේ තදින් සිනාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-53468922824567475442014-08-21T08:36:19.327+08:002014-08-21T08:36:19.327+08:00
මෙන්න ඒකට එච්චරම ගැල්පෙන්නේ නැති පිලිතුරු කවියක්

මෙන්න ඒකට එච්චරම ගැල්පෙන්නේ නැති පිලිතුරු කවියක්

බාප්පයි පුතයි ඉඳ ගෙන රා බොන්නේ
බාප්පා පුතා කවුරුද නොපෙනෙන්නේ
රා නරක් උනොතින් හෙම වැඩ වරදින්නේ
බාප්පට විතරක් නෙමෙයි එතකොට බඩ යන්නේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-9979592794394232952014-08-21T08:16:06.259+08:002014-08-21T08:16:06.259+08:00මෙන්න මෙතනට කෙලින්ම අදාල නැති කවියක්
බාප්පයි මා...මෙන්න මෙතනට කෙලින්ම අදාල නැති කවියක්

බාප්පයි මායි ගිය කළ රා බොන්න
පීප්පෙන් අරං ගැසුවෙමු ඇති වෙන්න
බාප්පා ඔහු ද මා දැයි පවසන්න
ඩෝප් පිට අපට බැරිවිය හඳුනන්න
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-16584811568944854182014-08-21T07:28:57.106+08:002014-08-21T07:28:57.106+08:00බාප්පාට කිව්වනම් බඩු සුවර්බාප්පාට කිව්වනම් බඩු සුවර්JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-55234523486235638242014-08-21T06:31:13.801+08:002014-08-21T06:31:13.801+08:00හෙහ්, මූණ ගහලා දුන්න බෝතලෙන් පස්සේ වහිනවද දැන්.. ආ...හෙහ්, මූණ ගහලා දුන්න බෝතලෙන් පස්සේ වහිනවද දැන්.. ආස්චර්යේ කියන්නේ නිකන්යැ ඉතින්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com