tag:blogger.com,1999:blog-2724866282140458311.post7562785692975831032..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: මහින්ද රාජපක්ෂගේ ලෙගසිය (legacy) කුමක්ද ? JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2724866282140458311.post-57004204768914377472015-01-06T13:06:30.398+08:002015-01-06T13:06:30.398+08:00++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-55266874758834398182015-01-06T06:54:44.737+08:002015-01-06T06:54:44.737+08:00එවගේම පැරදුන කෙනාට ගෞරවාන්විතව බැහැලා යන්න දෙන්න අ...එවගේම පැරදුන කෙනාට ගෞරවාන්විතව බැහැලා යන්න දෙන්න අපිත් වග බලාගන්න ඕනේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-82883775295757503882015-01-06T06:52:26.905+08:002015-01-06T06:52:26.905+08:00Bestman never wins the bride නේ? :)
May the best ...Bestman never wins the bride නේ? :)

May the best option winJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-4727339582070600502015-01-05T18:23:48.483+08:002015-01-05T18:23:48.483+08:00May the best man win...:PMay the best man win...:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-2338708679503842892015-01-05T17:15:05.427+08:002015-01-05T17:15:05.427+08:00නෑ බං, ඒකාධිපති ක්‍රමයේදී මැද ඉන්නා කෙනා කරනම් ගහන...නෑ බං, ඒකාධිපති ක්‍රමයේදී මැද ඉන්නා කෙනා කරනම් ගහනවා අනෙක් අය නට නටා වටේ යනවා. වේවැල් නැටුම ඒ විදිහමයි.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-56222123536498710732015-01-05T17:01:30.798+08:002015-01-05T17:01:30.798+08:00//ආණ්ඩුවෙන් අලෙවි කරන ප්‍රධාන සටන් පාඨය , රටේ ස්ථා...//ආණ්ඩුවෙන් අලෙවි කරන ප්‍රධාන සටන් පාඨය , රටේ ස්ථාවරත්වය සඳහා මහින්දට නැවත වරමක් දෙන්න යන්නයි. නමුත් නව වෙනිදා සිදුවිය හැකි ප්‍රතිපල දෙකෙන් කුමක් උදා වුවත් සිදු වන්නේ රට අස්ථාවර වීම පමණකි //
ප්රජාතන්ත්රවාදී මැතිවරණ ජයකින් පස්සෙ රට අස්ථාවර වනවා යයි කීම ආණ්ඩු ගැත්තන් ගෙනයන එක් මිත්‍යාවකි. "මහින්ද දිනුවොත් හරි, නැත්නම් රට අස්ථාවර වේවි", "ශක්තිමත් ආණ්ඩුවක් අැතිවීම සඳහා විධායක ක්‍රමය තිබියයුතුයි" වගේ ගොන් තර්කත් ඔය අතර තියනව. ඡන්දෙන් දිනපු කෙනාට ඉඩදීල පරාජය වෙච්ච කෙනා යනව නං මොකද්ද ප්‍රශ්නෙ?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-63073326439541965782015-01-05T14:57:37.466+08:002015-01-05T14:57:37.466+08:00මට හරියටම තේරුනාද මන්දා..හීන් ටොක්කක් වගේ දැනුනේමට හරියටම තේරුනාද මන්දා..හීන් ටොක්කක් වගේ දැනුනේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-7650267995614110102015-01-05T14:56:22.896+08:002015-01-05T14:56:22.896+08:00100% එකගයි100% එකගයිJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-55948336566572310902015-01-05T14:55:42.306+08:002015-01-05T14:55:42.306+08:00මරු උදාහරණයමරු උදාහරණයJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-26589026848712542402015-01-05T14:27:06.586+08:002015-01-05T14:27:06.586+08:00//මට නම් හිතෙන්නේ ඇත්තටම නම් අපිට 8 වෙනිදා ඇත්තේ එ...//මට නම් හිතෙන්නේ ඇත්තටම නම් අපිට 8 වෙනිදා ඇත්තේ එක ඔප්ෂන් එකක් කියාය ... අමාරු වැඩේ තියෙන්නේ 9 වෙනිදා සිටය , ඒ හරවා ගත් පාරේ මෙය තල්ලු කර ගෙන යාමය// හරවා ගත යුතුයි යන්නට ඔබත් එකඟයි.. ඒක හරි වෙන විකල්පයක් නෑ. 9 වෙනිදා සිට ගමන වඩා අමාරු බව හැමෝම දත යුතුයි. හැමෝගෙම සහයෝගය අදට වඩා එදාට අවශ්‍යය වේවි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-78362575747011477342015-01-05T12:59:19.038+08:002015-01-05T12:59:19.038+08:00මහින්ද රාජපක්ෂ ඉතිහාසයේ ලියවෙන්නේ, ස්වීප් එකක් දින...මහින්ද රාජපක්ෂ ඉතිහාසයේ ලියවෙන්නේ, ස්වීප් එකක් දිනා එම මුදල් පිස්සු කෙල කාබාසිනියා කොට පාරට වැටුන හිඟන්නකු ලෙසය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-80819573779149906682015-01-05T12:34:28.108+08:002015-01-05T12:34:28.108+08:00මේකත් අර වේවැල් ගොතන නැටුම වගේ.මේකත් අර වේවැල් ගොතන නැටුම වගේ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-75731890675887515112015-01-05T11:31:41.843+08:002015-01-05T11:31:41.843+08:00වෙන වෙනම නොව ඉහත ප්‍රතිචාර වලට එක ප්‍රතිචාරයක් ලිය...වෙන වෙනම නොව ඉහත ප්‍රතිචාර වලට එක ප්‍රතිචාරයක් ලියන්නම් .

දෙපැත්තෙන්ම ඉදිරිපත් කරන රටේ ස්ථාවර බව යනු හිස් සටන් පාඨයකි . කනගාටුවට කරුණ , එදා ප්රභාකරන්ගේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජනතාව අද දෙකට බෙදා , ගොඩක් හැටියට අලෙවි කරන්නට (ගොඩටම ගාණක් කියන්න ) දේශපාලකයන්ට හැකිවීමයි . මුස්ලිම් ජනයාද එසේමය .

නමුත් 8 වෙනිදා ගත යුතුව ඇත්තේ ,මහින්දට වඩා සිරිසේන හොඳද , මහින්දගේ අතීත කල් කිරියාවට වැඩ සිරිසේනගේ කල් කිරියාව හොඳද යන තීරණය නොවේය ... මෙතනින් මතු රටේ අනාගතය කුමක් විය යුතුද යන්නය .

ඒත් සුදු සරම යටින් කැමා යට කලිසම් ඇඳි . හැම විටම එය උස්සා පෙන්වන දේශපාලන සංස්කෘතියට . බිල්ලෝ පෙන්වා චන්දය ගන්නා දේශපාලනයට. සල්ලි විසිකර , වරදාන දී ජනතා වරම විකෘති කරන දේශපාලනය .රටක නායකත්වය එක පුද්ගලයෙකු වටා එතු , දෙවන පෙළ තෙවන පෙළ , විකල්ප නායකත්වයක් නොසාදන , සැදීමට ඉඩ නොදෙන , ඉන්න උනුත් නැති කරන කුහක දේශපාලනයට , මෙතනින් එහාට රට , පරම්පරා ගණනාවක මතු අනාගතය ඉදිරියට ගෙන යාමට නොහැකි යයි සිතමි .

ඒ උගත් බව , මගේ ශිලාචාර බව යහ පාලනය වැනි සංකල්ප වලට හේත්තු වී පෙන්වීමට නොවේ . එවැනි දීර්ග පාලන සමයන්හිදී , සමාජයේ ආචාර ධර්ම හර පද්ධති බිඳ වැටෙන බැවිනි . මිනිසුන් නිර්මාණශීලි බවින්, බලාපොරොත්තු වලින් , උත්සාහයෙන් , වගකීමෙන් තොර උන් වෙන බැවිනි . අවසන එවැනි රාජ්‍ය ඒ බලගතු නායකයින්ගේ ඇවෑමෙන් පරිහානියට පත් වෙන බැවිනි

මට නම් හිතෙන්නේ ඇත්තටම නම් අපිට 8 වෙනිදා ඇත්තේ එක ඔප්ෂන් එකක් කියාය ... අමාරු වැඩේ තියෙන්නේ 9 වෙනිදා සිටය , ඒ හරවා ගත් පාරේ මෙය තල්ලු කර ගෙන යාමය JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-44345064833355185652015-01-05T10:06:13.255+08:002015-01-05T10:06:13.255+08:00හොඳ ලිපියක්....
මේ සිද්ධ වෙන්නේ රටේ තිබ්බ ස්ථාවරයත...හොඳ ලිපියක්....
මේ සිද්ධ වෙන්නේ රටේ තිබ්බ ස්ථාවරයත් නැතිවෙන පොටක් තමයි කියන එක අපේ බයියන්ටවත් ටොයියන්ටවත් තේරෙන්නේ නැති එක තමයි අවුල...
උන් සල්ලි වලට ගෙම්බෝ පන්නනවා.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-71266498796364561122015-01-05T08:11:38.965+08:002015-01-05T08:11:38.965+08:00ඉතා වටිනා අදහස් ටිකක්. හැම පැත්ත ලැනම හිතලා සමබරව ...ඉතා වටිනා අදහස් ටිකක්. හැම පැත්ත ලැනම හිතලා සමබරව තරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම මටත් හිතෙන්නේ කවුරු දිනුවත් පැරදුනක් රටේ ස්ථාවරත්වය මේ වෙනකොට දෙදරා ගිහින් ඉවරයි කියන එක. 8 වෙනිදායින් පස්සේ මේ දෙදරා යාම ඔස්සේ ඇතිවන වෙනස මිසක් වෙනත් වෙනසක් සිදුවේ යැයි සිතන්න බැහැ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-11617116562632720912015-01-05T04:46:03.513+08:002015-01-05T04:46:03.513+08:00බලයෙන් වියරු වැටුනම මිනිහෙක් පත්වන අවසානාවන්තම අවස...බලයෙන් වියරු වැටුනම මිනිහෙක් පත්වන අවසානාවන්තම අවස්ථව මේකයි කියලයි මට හිතෙන්නේ.

ගොම වැටුන කිරි කලේ යුද්දය නිමාවීමත් සමග සහමුලින් පිරිසිදු කරගන්න මහින්දට පුළුවන් වුනා. ඒත් ඒක නියම විදියට පාවිච්චි කරන්න ඔහුට බලය වෙනුවෙන් තිබුන පෙරේතකම ඉඩ දුන්නේ නෑ.

අද පාරේ යනකොටත් මොකෙක් හරි රස්තියාදුකාර චන්ඩියෙක් ඇවිත් බලෙන් ඇඟෙන් හැප්පිලා අපේ කණට ගහන්නේ මහින්දගේ දේශපාලනයේ බල මහිමයෙන් කියලත් අමතක කරන්න හොඳ නෑ.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com