tag:blogger.com,1999:blog-2724866282140458311.post7617268207026155330..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: ඔබට මතක නැති උනාට ..JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2724866282140458311.post-22843751354636139462013-03-23T17:54:54.692+08:002013-03-23T17:54:54.692+08:00ඒවා නම් ඉතින් එහෙම තමයි වෙදනා ,
අපි බැන්ද අලුත නෝ...ඒවා නම් ඉතින් එහෙම තමයි වෙදනා ,
අපි බැන්ද අලුත නෝනා ගේ කරදරේට , යාලුවෙක්ගෙ විපතකට , අපිත් ගියා දේවාරුඩයෙන් සාස්තර කියන තැනකට . දින හතක් යන්න ඕනේ . පොඩ්ඩ පොඩ්ඩ කියන්නෙ . පලවෙනි දවසේ වටෙන් කියලා . දෙවාරුඩයෙන් මිදිලා අර ගෑණු කෙනා අහනවා " සාස්තරේ හොඳට කියවුණාද ? දෙයියන්ට කියන්නේ නෑ මම , මොකක්ද කරදරේ කියලා "

හැබැයි වැස්සකටවත් ඉස්කෝලේකට නොගිය අහිකුන්ටක ගෑනු , අපේ සියුම් නිරායාස ඉඟි body language කියවන හැටි නම් හරිම පුදුමයි JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-38834498476153337862013-03-23T17:37:35.546+08:002013-03-23T17:37:35.546+08:00ඒ කාලෙ මම හිතන්නේ 1988 ට කලින් වගේ දිනක් ආවා ඔය වග...ඒ කාලෙ මම හිතන්නේ 1988 ට කලින් වගේ දිනක් ආවා ඔය වගේ සාස්තර කාරියක්. ඇයගෙන් දැන් අපේ පවුලේ ඔක්කොම සාස්තර අහනවා. එකල දැඩි භෞතික වාදියෙක් වුණු මම මේ හැමටම කන්දෙමින් මගේ පාඩුවේ උන්න. ඔන්න එතකොට අපේ අම්මා බලෙන් මාව එක්ක යන්න හදනවා සාස්තර අහන්න. මම දැඩිව ප්රතික්ෂේප කරනවා. මේ සද්දෙ දැන් අර මනුස්සයටත් ඇහෙනවා. ඒ සැරේ අම්මා ඒ වැඩේ අතහැරලා ගියා සාස්තරේ අහන්න. මෙයා අම්මට කියනවා මෙහෙම.
" මේ නෝනා බොහොම පිංවන්ත කෙනෙක් හොද දරුවෝ ලබනවා. හැබැයි එක අකීකරු දරුවෙක් නිසා ජීවිතේ අවසාන කාළේ දුක් විදිනවා කියලා" ඒ මම.
හැබැයි ජාලිය අද මගෙ අම්ම සතුටෙන්ම ඉන්නෙ මම නිසා. ඔන්න ඕවෑ හැටි. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-10703490625861722262013-03-23T17:07:51.615+08:002013-03-23T17:07:51.615+08:00අන්න වැඩේ තේරුනා අන්න වැඩේ තේරුනා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-68345214342374619532013-03-23T16:54:29.974+08:002013-03-23T16:54:29.974+08:00මට පේනවා සාත්තරකාරිට රුපියල් සීයක් කලින් දීල තියෙන...මට පේනවා සාත්තරකාරිට රුපියල් සීයක් කලින් දීල තියෙන බව එක මාතියෙක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com