tag:blogger.com,1999:blog-2724866282140458311.post829562777580455650..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: කුඹී කෑම , සහෝදර පෙම සහ අනිත් එක JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2724866282140458311.post-54402413642443957062018-01-20T21:23:08.931+08:002018-01-20T21:23:08.931+08:00ස්තුතියි සංවාදෙට එකතු වීම ට. සහෝදරයත් බලන්න. පොඩ්ඩ...ස්තුතියි සංවාදෙට එකතු වීම ට. සහෝදරයත් බලන්න. පොඩ්ඩක් ස්ලෝ පික් අප් ඒකනම්. ඒත් මරැJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-67417297992702361502018-01-20T21:21:05.796+08:002018-01-20T21:21:05.796+08:00නැත්නම් කොන් වෙයි ඔන්න 😀නැත්නම් කොන් වෙයි ඔන්න 😀JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-90839059878779977472018-01-16T19:43:23.917+08:002018-01-16T19:43:23.917+08:00මම ඉන්නේ පිටරට, ඒත් මේ සංවාදය බැලුව එතකං මම ටෙලි න...මම ඉන්නේ පිටරට, ඒත් මේ සංවාදය බැලුව එතකං මම ටෙලි නාට්‍ය බලන්න එච්චර උනන්දුවක් තිබුණේ නෑ. පස්සෙ කොටස් 40 ම එක හුස්මට බැළුවේ.80 වැඩවර්ජනය මෙහෙයවපු ජෙහාන්ල මොන ආණ්ඩුව ආවත් ඌරු කොටුවෙ mp කෙනෙක්.වැඩිය සීරියස් නැතිව කීවොත් කූඹියො හොදයි.Anonymoushttps://www.blogger.com/profile/15706998840549516292noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-23064447760294532402018-01-15T04:50:33.653+08:002018-01-15T04:50:33.653+08:00ඔක්කොම 🐜 කාලා සහෝදරයෝ එක්ක නිදාගන්නකොට මම විතරයිද...ඔක්කොම 🐜 කාලා සහෝදරයෝ එක්ක නිදාගන්නකොට මම විතරයිද කොහෙද මොකවත්ම නොබලපු එකා.
හිටු මාත් බලන්න ඕනේ. ඒත් ගැම්මක් අහුවුනේම නෑනෙ තවම.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-30690928384146722382018-01-10T21:06:18.254+08:002018-01-10T21:06:18.254+08:00ෆෆැන්ටලි වල රියැලටි සහ රියැලටි වල ෆෆැන්ටසිෆෆැන්ටලි වල රියැලටි සහ රියැලටි වල ෆෆැන්ටසිJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-89827416190018249322018-01-10T16:47:22.687+08:002018-01-10T16:47:22.687+08:00ඔය දෙකම ෆැන්ටසි වල එරියස්. ඔය දෙකම ෆැන්ටසි වල එරියස්. කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-81197397372574838602018-01-09T17:35:44.467+08:002018-01-09T17:35:44.467+08:00නැත්නම්
පලමු පෙම. කසාද ගැනි සහ අනියම් පෙමද මන්දානැත්නම්

පලමු පෙම. කසාද ගැනි සහ අනියම් පෙමද මන්දාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-79108273641977984992018-01-09T17:34:35.611+08:002018-01-09T17:34:35.611+08:00හපොයි එහෙම කරන්න එපාහපොයි එහෙම කරන්න එපාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-41849744472534647182018-01-08T21:35:29.623+08:002018-01-08T21:35:29.623+08:00කූඹියෝ හොර ගෑනි
සහෝදරයා කසාද ගෑනි
පැරිස් ගෑනු එපා....කූඹියෝ හොර ගෑනි
සහෝදරයා කසාද ගෑනි
පැරිස් ගෑනු එපා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-36367177417807236552018-01-08T16:50:39.281+08:002018-01-08T16:50:39.281+08:00අපොයි.. සහෝදරයෙක්වත් කුඹි කාල නැතිකොට.. කොහොමෙයි ...අපොයි.. සහෝදරයෙක්වත් කුඹි කාල නැතිකොට.. කොහොමෙයි මේවට සම්භන්ද වෙන්නේ?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-27286082891453025972018-01-08T07:46:38.859+08:002018-01-08T07:46:38.859+08:00සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatah...සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-32962092412519447622018-01-08T01:36:32.938+08:002018-01-08T01:36:32.938+08:00තරිඳුවයි රේඛයි සෑහෙන ඇඩ් පාරක් දෙනවා මලයාලම් සිනමා...තරිඳුවයි රේඛයි සෑහෙන ඇඩ් පාරක් දෙනවා මලයාලම් සිනමාව ගැන. මමත් කොතනින් හරි පටන් ගන්න ඉන්නේ බලන්න. තවම වෙලාවක් සෙට් වුනේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-70821898013531383782018-01-08T01:34:40.396+08:002018-01-08T01:34:40.396+08:00පැරීසියට යන පාර, - මුල් එක බැලුව. ටිප් එකට ස්තුත...පැරීසියට යන පාර, - මුල් එක බැලුව. ටිප් එකට ස්තුතියි එකත් ඇත්තටම හොඳයි. කොළඹ පැත්තේ ජීවිතය , සැහෙන්න දන්නා පැත්තක්. බලමු Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-83473203068305101932018-01-07T18:01:49.615+08:002018-01-07T18:01:49.615+08:00නියමයි බං. මම පලවෙනි එකට වඩාත් කැමතියි.සිනමාව තුලත...නියමයි බං. මම පලවෙනි එකට වඩාත් කැමතියි.සිනමාව තුලත් තවම පෝලිම්වල හිරවුනු හොඳ නිර්මාන කිහිපයක් තියෙන බව ආරංචියි. අපි බලන් ඉමු. මචං අයිටීඑන් එකේ ඉරිදට විතරක් යනවා "රන් හිරු රැස්" කියලා නාට්ටියක්. හෙමින් බලපන්. රොශාන් රවීන්ද්‍ර, අසේල ජයකොඩි(මියගියා) වගේ හොඳ කාස්ට් එකක් ඉන්නේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-79722921550393698662018-01-07T12:05:39.701+08:002018-01-07T12:05:39.701+08:00අරූ , මේක දැකලා තියෙනවද දන්නේ නෑ . mainstream විත...අරූ , මේක දැකලා තියෙනවද දන්නේ නෑ . mainstream විතරක් නෙමෙයි , පුංචි බිම්මලුත් පිපෙන්න අරන් .. මරූ ...

https://youtu.be/IvTPldu-ENI

This has been taken on a single take

https://youtu.be/-Yj1At289rw
JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-15597226629359380962018-01-07T12:01:11.601+08:002018-01-07T12:01:11.601+08:00ඒක වෙනම ලෙවෙල් එකක් අජිත් ... පැරීසියට යන පාර ..
...ඒක වෙනම ලෙවෙල් එකක් අජිත් ... පැරීසියට යන පාර ..

මම ඔබ එක්ක එකඟයි . වම විතරක් නෙමෙයි . ඒක උදාහරණයක් හැටියට ලියුවේ .
mainstream එකේ (හැම අංශයෙන්ම ) තියෙන screen saver එක සහ පිටිපස්සේ දුවන program එක , එකේ සිදුරු අස්සෙන් රිංගන කෑම රැස් කරන (බඩගින්නට නෙමෙයි අනාගතයට ) කුඹී

සහෝදරයා එකේ හැම සීන් එකක්ම් වගේ බලලා හිතලා , ආයේ බලන්න පුළුවන් මට නම් .

මම පහුගිය දවසක මලයාලම් සිනමාව ගැන "කවුද ඇත්ත කියන්නේ " වැඩසටහන බැලුවා . ඇත්තටම ඒ වෙනකන් මම මලයාලම් ෆිල්ම් බලලා තිබ්බේ නෑ ...මලයලාල්ම් සිනමාවේ දෙවැනි වසන්තය වගේ , මෙය ලාංකික රූප නිර්මාණ වලත් වසන්තයක්ම වේවා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-20952268067815857582018-01-07T11:53:43.355+08:002018-01-07T11:53:43.355+08:00අරූ , දැකීමත් සතුටක් .
ඔව් බං , නිකන් වාන් ඇරලා ව...අරූ , දැකීමත් සතුටක් .
ඔව් බං , නිකන් වාන් ඇරලා වගේ ITN එකේ . ෆොටෝ පිස්සෙකුත් වන මට , සහෝදරයා (වගේම කුඹියෝ වුනත් ) හාමතේ හිටපු එකෙකුට අමෘතය බින්දුවක් හම්බුවෙලා වගේ . රස විඳිනවා ඇඟේන්ම , ලෝභ කමින් . මේ පරම්පරාවේ හැකියාව විතරක් නෙමෙයි , කැපවීම . අල්ලා ගන්නා සියුම් තැන් ...

ඔහොම යං , ඔහොම යං JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-48767037164574873572018-01-07T07:55:07.970+08:002018-01-07T07:55:07.970+08:00පැරිසිය බලල නැහැ. මොකක්ද ඒක ? මමත් මට හිතෙන විධිහ ...පැරිසිය බලල නැහැ. මොකක්ද ඒක ? මමත් මට හිතෙන විධිහ ලියන්න කියල හිතුවා . ඔබේ අදහසටත් කැමතියි. හැබැයි මෙතැන් වම විතරක් ඇදල ගණන්ව කියල මට හිතෙන්නේ නැහැ. ඒක උදාහරණයක් විතරයි කුඹියෝ එකේ. සහෝදරයා යන විධිහ තවම් තේරුම් ගන්න ටිකක් අමාරුයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-63022582862998806212018-01-06T20:50:44.587+08:002018-01-06T20:50:44.587+08:00මේ පෝස්ට් එකේ විවෘතබවට මම හරිම කැමතියි. මේ පරම්පරා...මේ පෝස්ට් එකේ විවෘතබවට මම හරිම කැමතියි. මේ පරම්පරාවේ බොහෝ දේවල් මම ඉතාම ඕපන් මනසකින් රස විඳිනවා. ඒ ලෙවල් ඉවරයි කියන ටෙලියේ අවසානයත් එක්ක,පිස්සු හැදෙන ටොප් නිර්මාන ටිකක් ප්‍රදර්ශනය වුනා. මම ඒ නිර්මාන සහ අලුත් රංගන පරපුරක් ගැන කාලෙකට ඉස්සෙල්ලා කතා කරා. ලිව්වා. ඒ රහ දැන් තලු මරනවා. මම තලු මරන්න ආසයි. කවදත් උඹ ලියනවා වගේ හිතයි,බුද්ධියයි දෙකටම වැඩේ දෙන පෝස්ට් එකක්. සහෝදරයා මාව නන්නත්ත්තාර කරවනවා. අති විශිෂ්ඨ පිටපතක් සහ අධ්ය්කශනයක්. සර්ව රසාස්වාදයක්. බොක්කෙන් කියන්නේ. මේ මම එදා දුටු දේ ....

විචාගේ පෝස්ට් එකක මා දැමු කමෙන්ට් එකක්.
https://wicharaka.blogspot.co.uk/2016/09/blog-post_12.html#comment-formAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com