tag:blogger.com,1999:blog-2724866282140458311.post8815988763563662259..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: බන්දු බාස් කී දේ ජෝන් බාස් කීම JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2724866282140458311.post-43710424270500268812016-06-06T02:23:27.324+08:002016-06-06T02:23:27.324+08:00දොස්තර කෙනෙක් වෙන්න බැරි වෙච්ච එකේ දොස්තර සනියක්වත...දොස්තර කෙනෙක් වෙන්න බැරි වෙච්ච එකේ දොස්තර සනියක්වත් ගන්න නේද?

ඔය ජාලිය කියපු ෂෝ එකට, එතකොට ගමන් බිමන් යන්න වගේ කාරනා ඇරුණාම තවත් ප්රභල කාරණා තියෙනවා. එකක් pure driving pleasure.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-77988502944895402032016-06-05T08:38:13.477+08:002016-06-05T08:38:13.477+08:00අනේ වාසනාවන් අනේ වාසනාවන් JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-80939151944425034382016-06-05T08:37:40.761+08:002016-06-05T08:37:40.761+08:00සමහර හීන , වඩා රස හීන විදියට තියෙනකන්
.... අදාළ ...සමහර හීන , වඩා රස හීන විදියට තියෙනකන්

.... අදාළ නෑනේ නේද :)JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-1006668153667659602016-06-05T08:36:19.126+08:002016-06-05T08:36:19.126+08:00
අරු , මෙන්න ඊට ලැබී තිබු පිළිතුර :
ඔබේ නමට ශ්රී...
අරු , මෙන්න ඊට ලැබී තිබු පිළිතුර :

ඔබේ නමට ශ්රී අකුරක් අන්තර්ගතව ඇති බැවින් ඔබේ උපත ලියාපදිංචි වී ඇත්තේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නොව මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේය.එම නිසා ඔබට සමාන්ය පුරවැසියෙකුට හිමි වරප්රසාද හිමි නොවේ.. තවද ඔබ වසරකට වරක් දුම් පරීක්ශාවකට ලක් විය යුතු අතර වලංගු බලපත්රයක් හා රක්ෂණ ආවරණයක් නොමැතිව මහා මාර්ගයේ ඇවිද යාම දඬුවම් ලැබිය හැකි වරදකි.
JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-50821144181019670162016-06-05T06:49:07.621+08:002016-06-05T06:49:07.621+08:00කාර් කතා ජොලි කතා.
මට නම් 2000 ඔක්තෝබරයේ සිට කාර්...කාර් කතා ජොලි කතා.

මට නම් 2000 ඔක්තෝබරයේ සිට කාර් වාසනාව තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-46567199231548497732016-06-04T23:55:52.790+08:002016-06-04T23:55:52.790+08:00මගෙත් හීනයක් ඕක.මේ යන විදියට නං සදාකල් හීනයක් තමයි...මගෙත් හීනයක් ඕක.මේ යන විදියට නං සදාකල් හීනයක් තමයිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-28095056198802682992016-06-04T22:28:59.116+08:002016-06-04T22:28:59.116+08:00දැන් හැමෝටම තියෙන්නේ මේ වගේ ලියුමකින් ජෝන් ගෙන් සු...දැන් හැමෝටම තියෙන්නේ මේ වගේ ලියුමකින් ජෝන් ගෙන් සුදුසුද නැද්ද කියලා දැණගන්න. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-13655198674475949852016-06-04T17:21:09.368+08:002016-06-04T17:21:09.368+08:00ස්තුතියි ඔත්තුවට ස්තුතියි ඔත්තුවට JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-65913872322559337332016-06-04T16:31:11.372+08:002016-06-04T16:31:11.372+08:00මම කැමතිම වාහනයක්. කාලයක් හිතේ තිබුනු පසුව සැබෑ වු...මම කැමතිම වාහනයක්. කාලයක් හිතේ තිබුනු පසුව සැබෑ වු දැනටත් මෙනෙහි කර කර ආශ්වාදයක් ලබන හීනයක්JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-90591473410988078522016-06-04T16:30:53.637+08:002016-06-04T16:30:53.637+08:00'මම එරන්දි' නමින් අළුත් ඒවගේම සුන්දර බ්ල...'මම එරන්දි' නමින් අළුත් ඒවගේම  සුන්දර බ්ලොග් එකක්. ගිහින් බලන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-76441593123976877372016-06-04T16:28:44.138+08:002016-06-04T16:28:44.138+08:00ඒක ඇත්ත.
ඒත් තමන් වෙනුවෙන් හැම දෙයක්ම තීරනය කරපු ඒ...ඒක ඇත්ත.
ඒත් තමන් වෙනුවෙන් හැම දෙයක්ම තීරනය කරපු ඒකාධිපතියෙක් පන්නලා ඒකාධිපතියෝ ගොඩක් ඇවිල්ලද කියලා හිතෙනවා.

වාහනයක් ගන්නේ මිනිස්සු ශෝ එකටම නෙමෙයි. ගමනක් යන්න හරිහමන් විදියක් නැති නිසා නේ . විය යුත්තේ පිලිගත හැකි විකල්පයක් පිහිටුවා ඒ සමගම මෙය කිරීම නොවෙදJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-15725205872622461602016-06-04T14:36:24.089+08:002016-06-04T14:36:24.089+08:00Toyota AE 100 එකෙන් එහා වාහනයක් මිලදීගැනීමට තරම් ම...Toyota AE 100 එකෙන් එහා වාහනයක් මිලදීගැනීමට තරම් මා තවම සුදුස්සෙකු නොවෙමි. ඒ නිසා පාඩුවේ තියෙන එක පැදගෙන හිඳිමි. ඒක නැවත මතක් කර දීම ගැන ජෝන්බාස්ට ස්තුති වන්ත වෙමි. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-50451964858708118352016-06-04T14:06:59.226+08:002016-06-04T14:06:59.226+08:00ජොන් බාස් කිව්වේ ඇත්තද බොරුද කියලා බෑන්ක්ස් වලින් ...ජොන් බාස් කිව්වේ ඇත්තද බොරුද කියලා බෑන්ක්ස් වලින් ෆිනෑන්ස් කොම්පැනි වලින් ලීසින් කොම්පැනි වලින් ඇහුවා නම් කියයි... ඔය ආයතනවල වාහන යාඩ් වල වාහන කොයි තරම් තියෙනවද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com