tag:blogger.com,1999:blog-2724866282140458311.post9091972209899117584..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: පස්චාත් මැයි දින කතා JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2724866282140458311.post-29244692794672619612017-05-04T10:24:56.294+08:002017-05-04T10:24:56.294+08:00"නිතින් මුකේශ් ගෙනත් සින්දු කියන එකයි ලෝකල් බ..."නිතින් මුකේශ් ගෙනත් සින්දු කියන එකයි ලෝකල් බයිලා ගහන එකයි" - :-)

ඒකම තමා - අභයාරාමය කතිකා මධ්‍යස්ථානයක් සෑහෙන කාලයක් තිස්සෙ

තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-61899831088849614502017-05-03T21:05:47.297+08:002017-05-03T21:05:47.297+08:00ඒත් බාගේටනේ
හැටිනේඒත් බාගේටනේ
හැටිනේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-87907655957906044842017-05-03T21:05:25.374+08:002017-05-03T21:05:25.374+08:00රොටි නේරොටි නේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-57192818595029852562017-05-03T21:04:27.200+08:002017-05-03T21:04:27.200+08:00අපිත් ඉතින් ට්රෙන්ඩිනේ.. ඔරැ වගේ නේඅපිත් ඉතින් ට්රෙන්ඩිනේ.. ඔරැ වගේ නේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-56781055088469348902017-05-03T21:03:09.761+08:002017-05-03T21:03:09.761+08:00තිස්ස - ජේ ආර්ට විරෝධාකල්ප දිරෙව්වෙම නෑ. ප්‍රජාතන්...තිස්ස - ජේ ආර්ට විරෝධාකල්ප දිරෙව්වෙම නෑ. ප්‍රජාතන්ත්‍රවාදෙනේ.
නිතින් මුකේශ් ගෙනත් සින්දු කියන එකයි ලෝකල් බයිලා ගහන එකයි අතර වෙනසක් තියෙනවද මන්දා

රසික ඒ මේ අභයාරාමයමද?JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-24332704417092659482017-05-03T17:23:56.513+08:002017-05-03T17:23:56.513+08:00+++++++
පිස්සු නේ?+++++++
පිස්සු නේ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-29934489497729009772017-05-03T14:54:41.049+08:002017-05-03T14:54:41.049+08:00/* ඊට විරෝධතාවයන් පැවත්වූ ඛණිජ තෙල් ක්‍රියාකරුවකු .../* ඊට විරෝධතාවයන් පැවත්වූ ඛණිජ තෙල් ක්‍රියාකරුවකු වූ ආනන්දලාල් ජ'පුර ශිෂ්‍ය කිත්සිරිමෙවන් රණවක වෙඩි වැදී මියගියා..*/

අභයාරාමයේ දී .......!!!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-18978843314011637442017-05-03T14:18:10.903+08:002017-05-03T14:18:10.903+08:00//ඊට විරෝධතාවයන් පැවත්වූ ඛණිජ තෙල් ක්‍රියාකරුවකු ව...//ඊට විරෝධතාවයන් පැවත්වූ ඛණිජ තෙල් ක්‍රියාකරුවකු වූ ආනන්දලාල් ජ'පුර ශිෂ්‍ය කිත්සිරිමෙවන් රණවක වෙඩි වැදී මියගියා//
ඊට විරෝධතාවයන් පවත් වන්ඩ කලින්ම, මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගෙ පන්සල ඇතුලටම පොලීසියෙන් පැනල වෙඩි තියල ඒ අයව මැරුවේ. නඩුකාරය පොලිසියේ අයගෙ සාක්කි පරස්පරයි කිව්ව නිසා උසස්වීම් ලැබුනෙ නැහැ(ළු )

ඒකෙ නඩුවෙදි මැරුනු අයගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයෝ කීප දෙනෙක් පසුව කොල කොටි මරල දම්ම. ඒ නීතිඥ මඩුල්ලෙ ඉඳල රට පනල ජීවිතේ බේර ගත්තු කෙනෙක් පස්සේ කාලෙක මට මහා බ්‍රිතාන්‍යයෙදි හමු උනා.

මිනිහට අහු උනා නම් එහෙම තැටිය රත් කරපු රොටිය කර වෙන්නේ මිනිහගේ අතින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-44580884856755547032017-05-03T14:11:33.240+08:002017-05-03T14:11:33.240+08:00මැයිදිනේ නේ..
එක එකා ගත්තම ඔක්කොම දිනුම්ලු නේ..
ඔය...මැයිදිනේ නේ..
එක එකා ගත්තම ඔක්කොම දිනුම්ලු නේ..
ඔයත් මේක නේ රැල්ලටම ලියල දැම්ම නේ.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-52312024718905292052017-05-03T11:59:26.506+08:002017-05-03T11:59:26.506+08:00කතාව 3 - ප.ලි.
උන්නැහෙ නි.මු. ගෙන්නුව වගේම 87 මැයි...කතාව 3 - ප.ලි.
උන්නැහෙ නි.මු. ගෙන්නුව වගේම 87 මැයි දින රෑළි තහනම් කලා
ඊට විරෝධතාවයන් පැවත්වූ ඛණිජ තෙල් ක්‍රියාකරුවකු වූ ආනන්දලාල් ජ'පුර ශිෂ්‍ය කිත්සිරිමෙවන් රණවක වෙඩි වැදී මියගියා..
ජේ ආර් වරක් ඔහුට රපෝර්තු කල පොලිස් නිලධාරියෙක් ජ.වි.පෙ. ගැන කී දේ ප්‍රසිද්ධ වේදිකාව කීවා... "මුන් මෘගයො සර්" ඒ නිලධාරියගෙ කථාව ඇත්ත වුණත් නැත්ත වුණත් ජේආර්ට කොහොමත් රට ඇතුලෙ විරෝධතාවයන් දිරෙව්වෙ නෑ
මේ හැම කාරණයක් නිසාම දෙකොණ දැල්වූ විලක්කුවක් තමා ඔහු ප්‍රේමදාස අත තිබ්බෙ...
එතනින් එහාට වෙච්චි දේවල් ගැන ආයෙ මොනව කියන්නද :-(
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com