tag:blogger.com,1999:blog-2724866282140458311.post9155186695061415342..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: ජයග්‍රහණයේ තාත්තලා සහ වෙනත් කතා (ජනාධිපතිවරණයේ අතුරු කථා - අවසාන කොටස ) JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2724866282140458311.post-21920755870302696942015-01-18T10:35:37.007+08:002015-01-18T10:35:37.007+08:00බුකියෙන් යමක් වුනා. හැබැයි අලුත් තරුණ ඡන්ද බහුතරයක...බුකියෙන් යමක් වුනා. හැබැයි අලුත් තරුණ ඡන්ද බහුතරයකට. ඒ ප්‍රමාණය 450000 ට වැඩි වෙන්න පුලුවන්. ලයික් දැම්මා කියන්නෙ ඉන් වැඩි දෙනා කියවන්නත් ඇතිනෙ. ජාලෙන් කළහැකි දෑ ගැන ආණ්ඩුව හිටියෙ අවතක්සේරුවක.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-63416239347999436682015-01-18T08:35:17.804+08:002015-01-18T08:35:17.804+08:00පස්සේ පස්සෙ උන් සරම කඩලා දාලා අපිට හිනා උනා.. මේ අ...පස්සේ පස්සෙ උන් සරම කඩලා දාලා අපිට හිනා උනා.. මේ අලුත් වැටලීමේ විහිලු කාරයෝ කරන්නෙත් ඒකමද කියලා හිතෙනවා. අර රෝඩියෝ ගව පොර වල ගවයාගේ අවධානය වෙනතකට හරවන විහිලු කාරයෝ ඔබ දැක ඇතිද?JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-5965031372876407612015-01-18T08:31:48.648+08:002015-01-18T08:31:48.648+08:00අයියෝ, කට්ටියක් නම් කියන්නේ මින් පස්සේ ආන්ඩු හදන්න...අයියෝ, කට්ටියක් නම් කියන්නේ මින් පස්සේ ආන්ඩු හදන්නේ බුකියෙන් කියලා ;)JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-73812379103656679582015-01-18T08:31:15.849+08:002015-01-18T08:31:15.849+08:00ඒක තමා මටත් බය , මේක විහිලුවක් වෙයි කියලාඒක තමා මටත් බය , මේක විහිලුවක් වෙයි කියලාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-12181585467621117042015-01-18T08:30:30.629+08:002015-01-18T08:30:30.629+08:00ඒකත් ඇත්ත උන් හයර් එක ගන්නකොට ඔය කතා නෑඒකත් ඇත්ත උන් හයර් එක ගන්නකොට ඔය කතා නෑJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-62499826766669488612015-01-18T08:27:13.484+08:002015-01-18T08:27:13.484+08:00අපේ බඩා මුදලාලිත් අනෙත් හැම මුදලාලි කෙනෙක් වගේම තම...අපේ බඩා මුදලාලිත් අනෙත් හැම මුදලාලි කෙනෙක් වගේම තමා. ගිය සැරේ දේශප්‍රේමි කිරිබත් හැදුවා, ලුනුමිරිස් පැකට් වික්කාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-89304004406119471032015-01-18T01:01:50.089+08:002015-01-18T01:01:50.089+08:00මැතිවරන ව්‍යාපාරයේදි ආන්ඩුව සමත් වුනේ නෑ.ඒක හරියට ම...මැතිවරන ව්‍යාපාරයේදි ආන්ඩුව සමත් වුනේ නෑ.ඒක හරියට මේ වගේ. චිත්‍රපටි බිහිවෙච්ච කාලෙ ජෝකර් පය ලිස්සල වැටුනම මිනිස්සු හිනාවුනා. කාලයක් යද්දි මිනිස්සු හිනස්සන්න ඒක ප්‍රමානවත් වුනේ නෑ.<br />ආන්ඩුවටත් වුනේ ඒක. 2009යි 2015යි හරියට හඳුනාගත්තෙ නෑරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-2562736992869101642015-01-18T00:02:49.257+08:002015-01-18T00:02:49.257+08:00බුිකිය ගැන කතා කිරීමට අකමැත්තෙමි..............බුිකිය ගැන කතා කිරීමට අකමැත්තෙමි..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-76938242367614119142015-01-17T22:06:16.833+08:002015-01-17T22:06:16.833+08:00අල්ලස් හා දූෂණ පැමිණිලි විකාරයක් වෙමින් තිබේ. කොමි...අල්ලස් හා දූෂණ පැමිණිලි විකාරයක් වෙමින් තිබේ. කොමිසම නිසි ආකාරයෙන් සකස් නොකර කරන මේ සංදර්ශන වලින් වෙන්නේ..ඔබ කියන්වා සේම..වැදගත් පැමිණිලි යට ගොස් වැලලී යාම පමණි...නැතහොත් කර ගැනීමට බැරි තරම් වැඩ වැඩිවී මීට පෙරසිදු වූවාක් මෙන් කොමිසම අකර්මණ්‍ය වීමයි.Asangahttps://www.blogger.com/profile/12130196506201016474noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-1501343140372975302015-01-17T22:01:39.443+08:002015-01-17T22:01:39.443+08:00ගොඩක් ඩයිවර්ලා පාර නිච්චි නෑය කියන්නේ..කැලේ පනින්න...ගොඩක් ඩයිවර්ලා පාර නිච්චි නෑය කියන්නේ..කැලේ පනින්න බලාගෙනය...Asangahttps://www.blogger.com/profile/12130196506201016474noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-30179704476541969582015-01-17T20:35:42.000+08:002015-01-17T20:35:42.000+08:00බඩා මුදලාලි පට්ට ආතල් බුවෙක්නේ..
ඔය රාජිතගේ බැසි...බඩා මුදලාලි පට්ට ආතල් බුවෙක්නේ.. <br /><br />ඔය රාජිතගේ බැසිල්ගම්පහ@ජීමේල්.කොම් කියනෙකට 'තර්කය' කියන්නැතුව 'ගොන්පාට් එක' වගේ කියල කිව්වනම් හැඩයි වගේ.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-379169170064244682015-01-17T20:08:44.059+08:002015-01-17T20:08:44.059+08:00දන්න පාරක නෙමෙයිනේ. පාර පොඩ්ඩක් වැරදෙයි. හැබැයි ඒ...දන්න පාරක නෙමෙයිනේ. පාර පොඩ්ඩක් වැරදෙයි. හැබැයි ඒ බව දැන්ගෙන නවත්තලා රිවස් කරලා යන්නයි තියෙන්නේ. හැබයි අර පරන කුනුබක්කි තියා ගෙන නම් බැරි වෙයිJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-50553095862549351872015-01-17T19:44:02.119+08:002015-01-17T19:44:02.119+08:00මේක නම් පෙන්නුවා වාගෙම කැඳ හැලියකි. ඒත් කැඳ පරිප්ප...මේක නම් පෙන්නුවා වාගෙම කැඳ හැලියකි. ඒත් කැඳ පරිප්පුවලට වඩා ගුණදායකය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com