tag:blogger.com,1999:blog-2724866282140458311.post916072513498898750..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: නාරාහේන්පිට , ත්‍රිකුණාමලය හා යාපනය - නැවත කියවීම JPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2724866282140458311.post-48858967785538078332013-03-19T16:15:06.891+08:002013-03-19T16:15:06.891+08:00None taken .
And thank you for the comment and ge...None taken .
And thank you for the comment and getting the book.
You may be glad to know that, the proceeds of that book enabled children in two remote schools in Trinco to have (a basic ) library .JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-52445482807081988512013-03-19T15:29:44.085+08:002013-03-19T15:29:44.085+08:00I have the book with me " Trincomalee Sunday ...I have the book with me " Trincomalee Sunday " .. no offense, I prefer the original version:) 40පැකිමිhttps://www.blogger.com/profile/06617495588414857068noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-91316813042095955132013-03-17T09:24:02.148+08:002013-03-17T09:24:02.148+08:00වටේ ඉන්න අපිටම වෙන්න ඇති....නිර්මලාම කියන්නකෝ වටේ ඉන්න අපිටම වෙන්න ඇති....නිර්මලාම කියන්නකෝ JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-32072805957706861122013-03-17T09:22:35.869+08:002013-03-17T09:22:35.869+08:00වෙදනට මතක නැත්ද ඔය හරියේ තිබ්බ පුංචි ගෙවල් ල මිනිස...වෙදනට මතක නැත්ද ඔය හරියේ තිබ්බ පුංචි ගෙවල් ල මිනිස්සු නාපු පයිප්පය . ඒ මිනිස්සු කොහේ ගියාද දන්නේ නෑ .
පොත් තෑගී දෙන්නේ යාළුවොලු නේදJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-77554755856270694272013-03-17T09:19:54.949+08:002013-03-17T09:19:54.949+08:00එවැනි ප්‍රබන්ද නොවුනට ම අපිත් ඉතින් අනාවැකි පළකරනව...එවැනි ප්‍රබන්ද නොවුනට ම අපිත් ඉතින් අනාවැකි පළකරනවනේ . මම හිතුවා ඩුඩ් ගේ රෝඩ් ට්‍රිප් එකකට යාපනේ පැත්ත කවර් වෙන්න ඇති කියලා .
යන්න එපෑයි යාපනේ අයිස් ක්‍රීම් කාලා , ප්‍රභා ගේ බංකර් එක බලලා .... :)JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-53025805008725643382013-03-16T20:13:41.681+08:002013-03-16T20:13:41.681+08:00ඔය කොච්චිය, මිනිස්සු ඉන්න හැම තැනම හූ කියන්නේ කාටද...ඔය කොච්චිය, මිනිස්සු ඉන්න හැම තැනම හූ කියන්නේ කාටද දන්නවාද?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-55790512274800124822013-03-16T17:51:46.115+08:002013-03-16T17:51:46.115+08:00ත්‍රිකුණාමල ඉරිදා පොත මටත් තියනවා. මගේ මිතුරෙක් ලබ...ත්‍රිකුණාමල ඉරිදා පොත මටත් තියනවා. මගේ මිතුරෙක් ලබා දුන්න විශේෂ ත්‍යාගයක් එය. මේ දැනුත් මගේ මේසය අසලම තියනවා.

දැන් මට දිනපතා පොලිස් රෝහල පසුකරන කොට මේ සටහන සිහි වෙයි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-81289901698221402652013-03-16T15:37:44.735+08:002013-03-16T15:37:44.735+08:00මම හිතන්නෙ JP එහෙම වෙන්නෙ නෑ. එහෙම වෙන්න පුලුවන් ඔ...මම හිතන්නෙ JP එහෙම වෙන්නෙ නෑ. එහෙම වෙන්න පුලුවන් ඔය අනාගතය ගැන කියැවෙන විද්‍යා ප්‍රබන්ධ හෙම නම්.

මමත් යාපනේ ගිහින් නෑ.

ඔය පොත මටත් තියෙනවා. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-25243125661419717102013-03-16T15:21:29.135+08:002013-03-16T15:21:29.135+08:00ස්තුතියි.ඇත්ත නේන්නම් . ඔන්න වෙනස් කළා ස්තුතියි.ඇත්ත නේන්නම් . ඔන්න වෙනස් කළා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-18905243907760489212013-03-16T15:14:33.865+08:002013-03-16T15:14:33.865+08:00තිරිකුණාමල ශනිදාව..තිරිකුණාමල ඉරිදා විය යුතුයි නේද...තිරිකුණාමල ශනිදාව..තිරිකුණාමල ඉරිදා විය යුතුයි නේද...දවස මොකක් උනත් මේවා තම වලංගු වෙනවා ... මට හිතෙන හැටි AHnoreply@blogger.com