31 August 2011
එකමත් එක කලෙක
අපි
අතැඟිලි පටලා
පියනැගුවෙමු මේ මග
සුදු මල් මල් ගවුම
පිළිවෙල
කර
ඔබ හිඳ බාර් එකේ
පැද්දෙමි බයිසිකලේ හයියෙන්
හයියෙන්
මම
ඔබ ආසයි කියූයෙන්
අද මම
තනියම
පියනගමි
හෙමින්
No comments:
Post a Comment
Have commented
‹
›
Home
View web version
No comments:
Post a Comment
Have commented