06 October 2011
ඈ හැඟුම්
මට ඇහෙන්න ඉඩ දී
සබද රළ
වෙනු නිහඩ
මා සුසුම්
ඈට ඇසෙනු නොහි
සබද නල
හමනු නගා හෝ හඬ
No comments:
Post a Comment
Have commented
‹
›
Home
View web version
No comments:
Post a Comment
Have commented