26 November 2011
මෙන්න වැඩක්
දසන් දක්වා සිනා නොවුණු
කතා කෙරුවත් , මුහුණ නොබැලු
රහසින්වත් පෙම් නොකෙරු
පොඩි මැණිකේ බඩට
මාස තුනක් ලු
බෝක්කුව ළඟ බීඩි උරපු
තැඹිලි , කෙහෙල් හොරෙන් කපපු
මාස තුනක් හිරේ හිටපු
කනත්ත හන්දියේ පොඩි උක්කුන්,
මහන වෙලාලු
No comments:
Post a Comment
Have commented
‹
›
Home
View web version
No comments:
Post a Comment
Have commented