08 January 2012
සිත
අනන්ත වූ වරක්
වෙරල සිබිනට දුවන
වරක් රළු
වරක් මෘදු
අනන්ත වූ රල පෙළ
එකම සාගරයක් යයි
වරදවා තේරුම් ගත් මම
No comments:
Post a Comment
Have commented
‹
›
Home
View web version
No comments:
Post a Comment
Have commented