tag:blogger.com,1999:blog-2724866282140458311.post4266908052312922676..comments2023-05-17T22:07:23.207+08:00Comments on Pinchpoint: ලේසියටත් පහසුවටත් කරන දේ , සිතකින් නොවේ කරන දේ සහ ගුටි කන්න බැරි කමට කරන දේ // Of being wrongJPhttp://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-2724866282140458311.post-18107766573060692112015-12-27T16:22:03.062+08:002015-12-27T16:22:03.062+08:00//මිනිසා බය වෙන්නට මිනිසාම සදා ගත් , බය නිසාම පැවත...//මිනිසා බය වෙන්නට මිනිසාම සදා ගත් , බය නිසාම පැවතෙන කිසිම දෙයක් මිනිසාට අවශ්‍යද ?//
මේ තියෙන්නෙ මුළු කතාවේ සාරාංශය.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-77288196908955490382015-12-10T13:33:32.412+08:002015-12-10T13:33:32.412+08:00මගේ මිත්‍රයෙක් කියනවා අපි ජීවත් වෙන්නේ අපි තනාගත් ...මගේ මිත්‍රයෙක් කියනවා අපි ජීවත් වෙන්නේ අපි තනාගත් සම්මුතීන් ඇතුලේ කියලා. යමක් මෙන්න මේ වගෙ විය යුතුයි කියන අදහස තමයි සම්මුතිය. අපේ කතාබහ, ක්‍රියාවන් ඔක්කොම පවතින්නේ මේ සම්මුතීන් ඇතුලේ.

තමන් කරපු වරදකින් හොඳ ප්‍රතිඵල වගේම, කරපු හොඳ දේකින් නරක ප්‍රතිඵල ලැබෙන අවස්ථා තියනවා. තව දෙයක් කියන්න හිතුණා. මිනිස්සු ජීවිතේ ගන්න බොහෝ තීරණ 50-50 තීරණ කියලා මම හිතනවා. දෙකකින් එකක් තෝරාගැනීම. ඒ නිසා කෙනෙකුගේ උගත් බව, දැනුම්තේරුම් ඇති බව, අත්දැකීම් බහුල බව, සහ ඒවා නැති බව, ඊට සමානුපාතික ආකාරයකින් බලපාන්නේ නෑ කෙනෙක් වැරදිද නිවැරදිද කියන දෙයට. දෙකකින් එකක් තෝරාගැනීමට තියනකොට ඔය දේවල් සහිතව හරි රහිතව හරි අපිට යන්න පුළුවන් මාර්ග දෙකයි තියෙන්නේ. මේවා බොහෝ වෙලාවට සමාන්තරව ගමන් කරන, එකිනෙකට යා කරන පිවිසුම්/පිටවීම් මාර්ග වගේ ඒවා. කොතරම් 'වැරදි' පිවිසුම් ගත්තත්, 'නිවැරදි' එක පිවිසුමකින් 'හරි' මගට එන්න පුළුවන් විදිහට තමා මේවා තියෙන්නේ. කතාවට අදාලම නොවෙතත් ඔහේ කියලා දාන්න හිතුණා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-28809144955142949202015-12-10T10:52:43.744+08:002015-12-10T10:52:43.744+08:00වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නේ ඇයි
ඔබ ...වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් , ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගෙයි
ඔබෙ ගිනි නිවා , ඇගෙ සිත දවා
අප එක් වෙලා කුමටදෝ
වෙනසක් නොවේ මගෙ හිස් අතින්
පිසලන්නේ කොයි කදුලුදෝ
අසරණ ඔබයි තනි උන ඇයයි
මට ශාප කර යාවිදෝ
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමු ගන්න සිදු වේවිදෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-5507616775912942532015-12-10T09:52:23.599+08:002015-12-10T09:52:23.599+08:00කැතරින් ශුල්ස් මොනවා කිවුවත් මමනම් හිතන්නේ කෙනෙක්ට...කැතරින් ශුල්ස් මොනවා කිවුවත් මමනම් හිතන්නේ කෙනෙක්ට වරදක් කළ හැක්කේ මේ මොහොතේ පමණයි කියා. මේ මොහොතේ නිවැරදියි කියා සිතන දෙයක් පසුව වෙනත් රාමුවකින් බලා වරදක් කියන්න බැහැ. ඒත් රාමුව වෙනස් වන විට කලින් කළ නිවැරදි දෙයක් වැරදි සේ පෙනේනම් එය නිවැරදි කිරීමයි සුදුසු දෙය. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ මුලින් කළ දෙය වැරදි බව. මම හිතන හැටියටනම් වරදක් වරදක් විය හැක්කේ එය කරන මොහොතේදී වරදක් බව දැනදැනම කළොත් පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-92012543923080870762015-12-09T18:26:16.971+08:002015-12-09T18:26:16.971+08:00ඒක වැරැද්දක් තමා වාර්තාවකදී..ඒක වැරැද්දක් තමා වාර්තාවකදී..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-50984055903602146942015-12-09T13:43:05.677+08:002015-12-09T13:43:05.677+08:00ඔවුන් කරන්නේ ඉල්ලුමට සැපයුම නේදඔවුන් කරන්නේ ඉල්ලුමට සැපයුම නේදJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-15445644892116268042015-12-09T13:42:10.852+08:002015-12-09T13:42:10.852+08:00යමක අවැසි මදය ගෙන අනවැසි පොත්ත ඉවත් කලෙමි.:)යමක අවැසි මදය ගෙන අනවැසි පොත්ත ඉවත් කලෙමි.:)JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-35937416180747477422015-12-09T13:40:25.711+08:002015-12-09T13:40:25.711+08:00සමාවදීම නෙමෙයි වරද අමතක කිරීමසමාවදීම නෙමෙයි වරද අමතක කිරීමJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-5929503680068840782015-12-09T13:20:31.587+08:002015-12-09T13:20:31.587+08:00හැබෑ නේන්නම් වැරදි කරුවෙක් නැත්නම් ඒ වැරැද්දෙ කිසි...හැබෑ නේන්නම් වැරදි කරුවෙක් නැත්නම් ඒ වැරැද්දෙ කිසිම ආතල් එකක් නෑ.
මාද්‍ය කාරයින්ට යන එන මන් නැතිවෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-92121295944828518952015-12-09T13:05:29.265+08:002015-12-09T13:05:29.265+08:00ඇනෝ ට ඕනි වෙලා තිබ්බෙනම් 'වැරැද්ද' පෙන්නන්...ඇනෝ ට ඕනි වෙලා තිබ්බෙනම් 'වැරැද්ද' පෙන්නන්න නෙවෙයි මඩක් ගහන්න වගේ.. ඒත් හිතන්න වටිනවා.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2724866282140458311.post-10672694448059916012015-12-09T12:45:02.470+08:002015-12-09T12:45:02.470+08:00වැරදිකිරීම දේශපාලුවාගේ ගතියයි
සමාවදීම ජහමනයාගේ ගති...වැරදිකිරීම දේශපාලුවාගේ ගතියයි
සමාවදීම ජහමනයාගේ ගතියයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com