28 August 2011

මම දැන් වෙජිටේරියන්

මම දැන් වෙජිටේරියන්
හැම හරක් මස් කරියකම 
ඇති බව දනිම්
ගෙල සිඳී ගවයෙක්
මම දැන් කන්නේ කුනිස්සන් සම්බෝල විතරයි
ඔළු පිටින්


3 comments:

  1. ඒක හොඳයි. ඔලු පිටින් කූණිස්සො.

    ReplyDelete
  2. හරියට හරි. කූනිස්සන්ට ඔලු කොහෙන්ද ? තියේ නම් ඔච්චර පොඩිවට ඉපදෙයියැ ! :-)

    ReplyDelete
  3. ශරිරේ තරමටනේ පව

    ReplyDelete

Have commented