07 December 2011

රෙද්ද තමයි

එක නෙමෙයි මචං , රනිල් පාර්ලිමෙන්ට් එකේ  ප්රෝටෙස්ට් කරලා , ටයි එක ගලවලා

නෑ..

නෑ මම මේ හිතුවේ , හොඳ වෙලාවට රනිල් ටයි කෝට් අදින්නේ නේ?

ඔව් , හැබැයි  සාටකේ උනත් ගලවන්න පුළුවන්නේ විරෝධත්වය පාලා.

ඔව් හැමෝම දැන් සාටකත් දානවනේ ....හැබැයි එතකොට සාටක නැති අය?

රෙද්ද තමයි

No comments:

Post a Comment

Have commented