10 February 2012

අත්තම්මා

මැටි කෝප්පේ පුරාවට
ගල් කැට කළු ඇට හොයන 
වක ගැහුණු සුරතැඟිලි
බිඟුන් සේ කලබලෙන්

එකසිය අටක් , එකින් එක 
ලොව්තුරු බුදු ගුණ ගනින 
බැති බරින සැදී  සිත 
අහස සේ 
නිසංසල

2 comments:

  1. Hello there .. U r a gifted man in both dialects.. more I like your Sinhala , raw, blunt and soothing to read. Would u mind letting me know how to have "sinhala" font?

    ReplyDelete
  2. Thanks .

    For Sinhala font use this http://www.google.com/transliterate/Sinhalese

    ReplyDelete

Have commented