09 July 2013

අයිති කර ගැන්ම

කුවේරට පමණක දෙවෙනි 
ගිරි මත මැදුරක් තනා
තනා පොකුණු ද , උයන් ද 
සිත්තම් කර මේඝ , විජ්ජු ලතා 
සිගිරි කසුප් නොලියු මුත් 
සිය නම 

කඩවත සිසිල් ප්‍රියන්ත 
ලියා තම නම ගලේ 
දුර බනු අංකය සමගින් ම 
අයිතියටම සින්න කර ගෙන 

5 comments:

  1. මට සතුටුයි
    ඒ කාලෙ වගේ නෙවෙයි
    දැන් හැමතැනම
    ගල් වඩුවො.

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න නේ

      Delete
  2. හියැක් හූ. ඔන්න මම සිසිල් ප්‍රියන්ත නොවන බව නම් දිවුරලා කිව්වෑකි. හැබැයි අර ඊට මෙහා ගලේ ඩූඩ් කියලා ගැහුවේ නම් මම තමයි. :D

    ReplyDelete
    Replies
    1. සිගිරිය වටලපු මුගලන්ටත් බැරි උනා

      Delete
  3. චිකේ. මට පොඩ්ඩක් අමතක වුනානෙ ගලේ කොටන්න.

    ReplyDelete

Have commented