16 September 2013

ජීවිතය

...කොහෙන්දෝ
 හමා ඇවිත්
හිමින් සැරේ
හිතේ වැදී  , නොවැදී
අවුස්සා
ගිලිහුණ පත්
ගිම්හානයක් අග
කොහේටදෝ
හමා යන ............

No comments:

Post a Comment

Have commented