09 April 2014

Error 404 (moments before)

හේ සුසුම් හෙලා
ඉනික්බිති ඈනුමකින් ලය පුරා
දිලි දිලි නිවෙන
නිවි නිවි දිලෙන
නිල් පැහැ තිරයට
අනිමිසලෝචනයෙන් නෙත් යොමා
ඇගිලි තුඩු සක්මන් කර
යතුරුපුවරුව මත
ගලපත් අකුරෙන් අකුර
තනනට වදන "සැබෑ ජීවිතය"
සොයන්.
දෙන්නේය විදානය ඔහු

He sighs
and yawns
in that order, of course
Before he stares
in to the blinding blue
Incandescent screen
and type "real life",
in the search bar,
and wait.

9 comments:

  1. මීට අවුරුදු තිස් ගානකට කලින් නම් ඕක වලට හැදෙන ලෙඩක් ජාලිය. අනේ කාලේ, වනේ වාසේ.

    ReplyDelete
  2. හාහාහාහා . ඇත්ත නේන්නම් . මට ඒක ක්ලික් උනේ නෑ ලියන කොට

    ReplyDelete
    Replies
    1. I wanted to say: මීට අවුරුදු තිස් ගානකට කලින් නම් ඕක Peugeot වලට හැදෙන ලෙඩක් ජාලිය. අනේ කාලේ, වනේ වාසේ.

      Sorry I dropped Peugeot.

      Delete
    2. අපි 404 කිව්වේ වෙන ලෙඩකට. මම හිතුවා ඒක ගැන කියලා.

      Delete
  3. හොයපන්කෝ ඉතින් සැබෑ ජීවිතය ......Error 007 James Bond

    ReplyDelete
    Replies
    1. අපි සමහර වෙලාවට මේ වර්චුවල් ලයිෆ් එකක් ඇතුලේ සැබෑ ජීවිතේට සමානකම් හොයනවා නේද කියලා හිතුනා

      Delete
  4. page not found වගේ තමා ඉතින්..

    ReplyDelete
  5. ජොලිම වැඩේ කියන්නේ සැබෑ ජිවිතයෙන් අයින් වෙලා වර්චුවල් ජිවිතේට අපිම ඇවිල්ල එක ඇතුලේ ඉඳන් ආයෙත් සැබෑ ජිවිතේ හොයන එකට.. හෙහ් හෙහ් හරියට කවුරු හරි අපිව මේක ඇතුලේ හිර කරලා වගේ.. හරියට බල්ලා නැට්ට අල්ලන්න කැරකෙනවා වගේ.. :D

    ReplyDelete
  6. ජොලිම වැඩේ කියන්නේ සැබෑ ජිවිතයෙන් අයින් වෙලා වර්චුවල් ජිවිතේට අපිම ඇවිල්ල එක ඇතුලේ ඉඳන් ආයෙත් සැබෑ ජිවිතේ හොයන එකට.. හෙහ් හෙහ් හරියට කවුරු හරි අපිව මේක ඇතුලේ හිර කරලා වගේ.. හරියට බල්ලා නැට්ට අල්ලන්න කැරකෙනවා වගේ.. :D

    ReplyDelete

Have commented