31 August 2015

සාමාන්‍යයෙන් ...

"සාමාන්‍යයෙන් ජෝන් " ගෙන් ඇසුවොත් 

ඔබ සාමාන්‍යයෙන් බොනවද ?
ඔහු දේවි  එයට හරිම  පිළිතුර
ඔව් සාමාන්‍යයෙන් බොනවා

ඔබ සාමාන්‍යයෙන් මොනවද හිතන්නේ ?
සාමාන්‍යයෙන් හිතනවා

එතකොට
දැන් කොහොමද සාමාන්‍ය තත්වය
තත්වය සාමාන්‍යයයි

එතකොට කොහොමද ආණ්ඩුව 
සාමාන්‍යයෙන් යහ පාලනය එහෙම
සාමාන්‍යයෙන් යහපාලනය තියෙනවා

***


4 comments:

  1. සාමාන්‍ය පෝස්ට් එකක්. :P

    ReplyDelete
  2. As a whole, there are no holes in the scheme.

    ReplyDelete

Have commented