19 December 2017

මා හා ඔබ

මා
කියා
පටන් ගත්
ඔබ කියා
නිමා කළ
ඔබ
කියා පටන් ගෙන
මා කියා නිමා කළ
වචන අද්ද අද්දා ලියු
හැම කවක් අතරමැද
අපි  කථා කර ඇත්තේ
විසංයුත
ලොවක්  ගැන

Every poem
that started with I
and ended with you
or with You and I
in the middle of staggering
wordsteps.
Sentences.
have ended up
writing about
everything but
us

***


1 comment:

  1. ඔහ.. තාම කරන්නේ ඒ වැරද්දමද මංදා..

    ReplyDelete

Have commented