01 December 2012

අනිසි වැසි



















වැස්ස නොවසි 
අවැසි පමණට 
හිතේ දුක් දියවෙන්නට හේදී 

ඒත් 
වැහි දිය බින්දු ඇලවූ 
කවුළුවෙන් ලොව
පෙනෙත් බොඳවී 

2 comments:

  1. ලොව බිඳවී පෙනුනේ වැසි බිඳුවලින්මද? කඳුලැල් වලින් නොවේද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  2. :) වැහි දිය බිම තෙමුවට ...බිම තෙමන්නේ වැහි විතරද වගේ

    ReplyDelete

Have commented