How come that a
wheeled chair
Is parked there?
Sans the ill limbed inhabitant
it ought to bear
Beneath the sign
that says
in green and white
in case of fire please
do
not
take the stairs
I ask the man walking
Away
From the chair
How come sir ? such a feat
You fair
To be met with a
Stretched stare
And a
Well a miracle happens , every day
somewhere
ගින්නක් නම් කොතැනක
පාවිච්චි කරන පඩිපෙළ
කිරි සුදු අකුරින්
ඇඳි
කොළ පෑ පුවරුවක
පාමුළ
කොනකට හේත්තු කළ
රෝද පුටුවක්
පිරේ .... මා සිත .... කුහුලින්
කෝ ?.... එහි හිඳී .... ඔහු
ඇවිද යන ඈතට
හේ , හෙලා බැල්මක් මා දෙස
කියන්නේය
දන්නේ නැත්ද
ආශ්චර්යමත් දෙසක් මෙය
දිනක් අද
සමහරෙක් තනි වචනෙන් කොමෙන්ට් දෙනවට කැමති නෑ.. ඒත් පට්ට කියන්නේ උපරිම.. ඔහේගෙත් හිත රිද්දන්නේ මක්කටෙයි..
ReplyDeleteවල්ල පට්ට..
ස්තුතියි
Delete