බොර දියෙහිත්
පෑදී දියෙහිත්
බෝවෙත්
උන්
මල් පෝච්චිවල , කුඹී උගුල් වල
පොල් කෝම්බ
ප්ලාස්ටික් බාල්දිවල
(නිල් පැහැය මිලානවූ )
කීටයන්ට
තටු අවුත්
දවසින් දෙකින්
පියඹා විත්
කරච්චල් කර
දෙසවන'සල
උරා බොත් රුහිරු
රත්වන් බිබිලි , සාක්කිය
අහා සනීපය කසනකොට ඉනික්බිති
සම ඉරී , ගලත් ලේ
(Beware of the ) Opinions
They breed in
murky waters
in clear waters
in abandoned faded blue plastic pails
and ant traps
In days they grow
wings to
fly away
and flying they come to
sting you deep
and feed on your blood
for it's larvae to grow
it needs nothing less
The bump on your skin
that scarlet trace
leaves an itch
to be scratched endlessly
until you bleed
මරු
ReplyDeleteExcellent Poetry....
ReplyDeleteතැන්ක් යූ කිව්වා
Delete