ලස්සනයි ජේපී අසෝක වීදුරුව කියන්නෙ මොකක්ද?ජයවේ !
මේක අසෝක වීදුරැවක් නොවුනත් එය අසෝක (සෝක නොවන) වීදුරැවක්ම වීමෙන් කවට අරැතක් ඒවීයයි සිතුනා
එළ එළ මචන් ජයවේ ජේපී
ෆොටෝ අදහස හොඳයි.. මාත් කරලා බලන්න ඕනේ. දිය බිඳුව තුල මහ සයුර කියන පොත මතක් වුණා..
ස්තූතියි
සියලු පැහැ නතුකොට පෙනෙයි රැලි ගැහුණු අත'ඟිල්ල ඇති රන් මුදුවක කහ පැහැය
අහා ඔබට එය ඇස ගැටුනා. රැලි ගැසුනු අතඟිල්ල මුදුවමගේ කතාව
පින්තූරෙත්, කවි පෙලත් බොහොම ඉහලයි!
ස්තුතියි බස්සි
අසෝක වීදුරුවේ කට්ටය යනු ජීවිතය විඳීමේ පරාසය මනිනා පරාමිතිය සහ මිනුම් ලකුණ* වූ වකවානුවක්ද විය.* මිනුම් ළකුණ = Bench mark
ඔබ මාවත් ඈතට අරන් ගියා
(කවියට නං අදාල නෑ තමා) දැං අසෝක විදුරු නෑ නේද. ගලේ ගැහුවත් කැඩෙන්නැති සයිස් අසෝක වීදුරු හයකින් දෙකක් විතරක් තාම මෙහෙ ඉතිරි වෙලා තියෙයි.නොස්ටැල්ජියාතමක ලක්ෂණ.පංකාදු කවි පොඩ්ඩ
පරිස්සමෙන් තියාගනින් ඕවා වෙන්ඩ කෞතුක භාණ්ඩ
හැම තැනම ඔය අසෝක වීදුරුව යන යෙදුම දැකලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ වීදුරුවක් ගැනද? මං හිතා හිටියේ යට පොඩි උඩ ලොකු දාර තියෙන පොඩි වීදුරුවක් කියායි!http://www.londonbarandkitchen.com/images/zoom/granity12oz.jpg
ඔබ හරි. මේ ඡායාරෑපයේ ඇත්තේ අසෝක වීදුරැවක් නොවේ
මරු.. ඒත් අසෝක ග්ලාස් කියන්නෙ නම් පින්තූරේ තියෙන එකට නම් නෙමෙයි...
ඔව් මුලින් ගත්තේ පින්තූරේ . අසෝක වීදුරු දුලබයි නේද දැන්?
Have commented
ලස්සනයි ජේපී
ReplyDeleteඅසෝක වීදුරුව කියන්නෙ මොකක්ද?
ජයවේ !
මේක අසෝක වීදුරැවක් නොවුනත් එය අසෝක (සෝක නොවන) වීදුරැවක්ම වීමෙන් කවට අරැතක් ඒවීයයි සිතුනා
Deleteඑළ එළ මචන්
Deleteජයවේ ජේපී
ෆොටෝ අදහස හොඳයි.. මාත් කරලා බලන්න ඕනේ. දිය බිඳුව තුල මහ සයුර කියන පොත මතක් වුණා..
ReplyDeleteස්තූතියි
Deleteසියලු පැහැ නතුකොට
ReplyDeleteපෙනෙයි
රැලි ගැහුණු අත'ඟිල්ල
ඇති
රන් මුදුවක
කහ පැහැය
අහා ඔබට එය ඇස ගැටුනා.
Deleteරැලි ගැසුනු අතඟිල්ල මුදුව
මගේ කතාව
පින්තූරෙත්, කවි පෙලත් බොහොම ඉහලයි!
ReplyDeleteස්තුතියි බස්සි
Deleteඅසෝක වීදුරුවේ කට්ටය යනු ජීවිතය විඳීමේ පරාසය මනිනා පරාමිතිය සහ මිනුම් ලකුණ* වූ වකවානුවක්ද විය.
ReplyDelete* මිනුම් ළකුණ = Bench mark
ඔබ මාවත් ඈතට අරන් ගියා
Delete(කවියට නං අදාල නෑ තමා) දැං අසෝක විදුරු නෑ නේද. ගලේ ගැහුවත් කැඩෙන්නැති සයිස් අසෝක වීදුරු හයකින් දෙකක් විතරක් තාම මෙහෙ ඉතිරි වෙලා තියෙයි.
ReplyDeleteනොස්ටැල්ජියාතමක ලක්ෂණ.
පංකාදු කවි පොඩ්ඩ
පරිස්සමෙන් තියාගනින් ඕවා වෙන්ඩ කෞතුක භාණ්ඩ
Deleteහැම තැනම ඔය අසෝක වීදුරුව යන යෙදුම දැකලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ වීදුරුවක් ගැනද? මං හිතා හිටියේ යට පොඩි උඩ ලොකු දාර තියෙන පොඩි වීදුරුවක් කියායි!
ReplyDeletehttp://www.londonbarandkitchen.com/images/zoom/granity12oz.jpg
ඔබ හරි. මේ ඡායාරෑපයේ ඇත්තේ අසෝක වීදුරැවක් නොවේ
Deleteමරු.. ඒත් අසෝක ග්ලාස් කියන්නෙ නම් පින්තූරේ තියෙන එකට නම් නෙමෙයි...
ReplyDeleteඔව් මුලින් ගත්තේ පින්තූරේ . අසෝක වීදුරු දුලබයි නේද දැන්?
Delete