සංවර්ධන ආතල්
විහාරමහා දේවී එක
තරැණ වෙලා
වැට ගලවලා
පරණ දිනමින පත්තරේ
උපක්රමික හිල් අස්සෙන්
කපල් බලපු
පරාන
දැන් කියවන්නේ
තරැණයා
සමා බෝවීම
උන්නැහේව දැක්කම
මගේ පපුව ඩග් ඩග් ගාලා
ගැහෙන්න ගත්තා
දේශපෙරේමේ
ඔලුවේ පිරැනා
අපේ කම
නාස් පුඩු දිගේ ගිහින්
පෙනහලු පිරැනා
එතුමා
ලඟටම ලඟටම
එනවා
සිරි සරීරයේ
තෙදසට
දණහිස් පණ නැති උනා
සමා බෝ වෙන්න
මම ශ්රී දබරැඟිළ්ළ
තදින් අල්ලා ගත්තා
මට මුද්ද අහුවුණා....
ReplyDeleteඒතුමාට රිදුනා
මගේ හොම්බට අැන්නා......
Ammatasiri.. MR dekala ohoma shanikamoochanaya wena geenu pirimi onatharam ban. Supiri liwilla. Ha haa..
ReplyDeleteසමා බෝ වෙන්න කලින් කැමරා කාරයෝ ෆොටෝ අල්ලලා වැඩේ කෑවා..
ReplyDelete