15 July 2018

ඊයේ දැක්ක පෝස්ටරේ


තාප්පයකි
පොලීසියකි
වම්  කොණ ගැලවුණු
පෝස්ටරයකි

ජනපතියෙකි
අහඹු
හිනාවකි
පුරුදු
ආරාධනාවකි
හොම්බට අනිනු
වීර වාක්‍ය සිරස්තලයකි
ප්‍රොපගැන් ඩා ගඳ කි
පිළුණු

බැල්ලියකි
මුත්‍රා පාරකි
කොන්ක්‍රීට්
පේමන්ටුව
දිගේ ගලනා
ගඟකි

හොරා
පොලිස්
නැත
බල්ලන්ට
කම්

No comments:

Post a Comment

Have commented