You
the songstress
Who sing out of tune
Out of tempo
Out of harmony
A mere outcry
of words
The only way a bad poem
can be sung
I
A bad poet
Linening up
word
after
word
….Forcefully
Sans any sense
…Only lyrics
To be sung out of tune
ගායිකාව ඔබ
ශෘතියෙන් පිට
තාලයක් නැති
කෑ ගසා ගයන
ගැයේ තැකි
එකම විදියට
මෙවැනි කව් සිංදු
කිවිඳු මම
තේරුමක් නැතිව
වදන්
එකිනෙක
ඔහේ
පෝලිමේ සිටුවා
කව් ගොතන
මෙලෙස ගැයුමට
වටින
me
ReplyDeletebad critic
bad commenter
bad
oh my bad!
me
Deleteerrr... haven't the foggiest !
අමූලික බොරුවක්...
ReplyDeleteඋඹේ කවිය තමයි ඉස්තරන්...
nice one.
ReplyDelete