09 September 2016

පාට හොරු



කොහොමද පින්තුරේ

හොඳයි ..ඒත්

ඇයි , ඒත් කිව්වේ

මට මතකයි ඒ දවස .. ඒ විල කොච්චර නිල් පාටද ... මම ජීවිතේට දැකලා නෑ  එහෙම නිලක් ...ඈත කන්දක උඩ  හිම තොප්පියක් .. මට හීතල දැනුනා .

ඉතින්

මේ පින්තුරේ ඔක්කොම පාට හොරු අරන් වගේ ... කෝ ඒ නිල

මතකද ඒ හීතල .. අර විලේ එක කොනක ඉඳන් අනෙක් ඉවුරට විසිරුණු දිය රැල්ල ...එක පාරටම දැනුනු පාළුව ..

ඔව්

නිල අයින් කරපුවහම තමා ඒවා මතු වෙන්නේ

4 comments:

  1. අනුකම්පා විරහිත ලෙස නිල අයින් කරන්නේ වැහිලා තියන කලු/සුදු පෙන්නලා ආපහු මුල ඉදන් පාට කරන්න කියන්නද...

    ReplyDelete
    Replies
    1. නෑ නිල් පාට සේලය අයින් කරන්න

      Delete
  2. වර්ණ, ජීවිතයට මොන තරම් වෙනසක් ගේනවද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වර්ණ ජීවිතේ කොච්චර දේවල් හංගනවද

      Delete

Have commented