Accidentally peering in to the mirror //අහම්බෙන් කැඩපත දෙස බැලීම
Sorry
I am not good with names
But your face does seem
familiar
may be
long time ago
when you were thinner
when I was younger
when the days were simpler
we've met
we've spoken
perhaps
we sat in a corner cafe
and sipped coffee
endlessly
in chipped cups
But
I am sorry
I am not good with names
සමාවෙන්න
මට මතක හිටින්නෙම නෑ නම්
හැබැයි මුහුණු ..
ඇතැම්විට
පෙරදිනෙක
අපි හමුවී
සල්ලාපයේ යෙදෙන්නට ඇති
වීදී කොණේ අවන්හලක
අන්ඩ කැඩුණු කෝප්ප පුරවා
බොන්න ඇති
කෝපි
අනන්තයක්
පෙර දිනෙක
ජීවිතය මෙතරම් ගැට ගැසෙන්නට පෙර
ඇතැම්විට
නමුත් සමාවෙන්න
මට
මතක හිටින්නෙම නෑ
මූණු
Ingrown shadow // කාවැදුණු සෙවනැලි
void of light
that grows
like the grey beard
runing along the jaw line
like the philosophical mumbles
that outpours
and crumples
like the wesak lanterns
caught in the candle flame
and runs in many ways
impishly
is away
instead
exists a pain
ingrown
deep in to my skin
ගොම්මනට
යෝධයෙක් වෙලා
තනි රැකපු
මද්දහනේ
ගිනි ගත්ත
සව් කොළ සේ
හැකිලුනු
සෙ ව නැ ල් ල
අද නැතුවා
සම තුලට කාවැදුණු
පුපුරු ගහන
වේදනාවක්
පමණි
ඇතුවා
හ්ම්.............
ReplyDeleteසුසුමක්ද , තරහටද නැත්නම් ඔබ බස්සෙක්ද ?
DeleteJoin the club
ReplyDeleteI'm just another
hopeless with names
And sometimes faces
merging a face
with a matching name
is a painful experience
as always
"machan" saves the day , most of the time
DeleteYeah, 'machan' works sometimes. But some females ask after several blunders "You actually don't remember me, do you?" The best thing to do is to admit timidly. :D
Deleteooo
ReplyDelete???
Deleteනම් අමතක වෙන ලෙඩේ නම් මටත් තියෙනවා...
ReplyDeleteඅපිට අපිවත් අමතක උනොත්
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම් ලස්සනයි
ReplyDelete