Mrs Shodinger
sat
with her cat
on her lap
purring
sleeping
pretending
watching a man
watching a box
He is
listening through the edges
of right angles
coming up with
quontam explainaitions
to dimensional problems
Dinner's getting cold
She's getting too
old
for this
And then the cat
had to
meow
***
ශොඩින්ගර් මහත්මිය
සිටියාය හිඳ
ඈ උකුලේ
බැළලිය
පුරු පුරු ගාමින්
නිදි
හොරට
ඔහු
සොයයි
ක්වන්ටම් හේතුවක්
ත්‍රිමාණ ප්‍රශ්නයකට
සෘජු කෝණි
බිත්ති වලට
කණ තියා
රෑ කෑම
හීතල වේය
ඈ තාම
ලත වේය
ඔහු
වෙනදා වාගේම
එතැන
බැළලිය
ඥාව් ගෑවාය
කැමතියි මේකට...
ReplyDeleteශ්‍රෝඩිංගර් මැතිනිය විතරක් නෙමේ ගොඩක් මැතිනියනට වෙන්නෙ ඔය වාගේ බලං ඉන්න
එකම වෙනස මහත්තුරු හැම තිස්සෙම ශ්‍රෝඩිංගර් වගේ අලුත් දෙයක් බිහිකරන්නෙ නැති එක - ඒක සමහරවිට බයිසිකලේ පොලිෂ් කිරීමක් වෙන්න ඇහැකි!! :-)
මට එක වෙලාවකට හිතෙනවා පිරිමින්ට විනෝදාංශ තිබුනට ගෑනුන්ට එහෙම ඒවා අඩු නේද කියලා. may be they can not "afford" to do so
Delete++++++
ReplyDeleteI see even a deeper meaning here - a vulgar one maybe :)
ReplyDeleteHahaha. Somebody caught that angle as way. පූසි නොකියා බැලලිය කියා දැමුවේ උවමනාවෙන්
Deleteශොඩින්ගර් පුසා ගේ සීන් එක මට තේරෙන්නේ නෑනේ.. දවසක් Big Bang Theory එකේ Sheldon ඔය සීන් එක දාල මොකක් දො එකක් කිව්වා මට ඒක තේරුනෙත් නෑ.. හෙහ් හෙහ්..
ReplyDeleteමම තේරුම් අරන් ඉන්නේ මෙහෙමයි . පෙට්ටියට දාපු පුසා මැරිලද කියලා නොදන්නා බැවින් , ඒ තුල එක විට පණපිටින් පුසෙකුත් , මලකුනකුත් ඇත . හරියට නිකන් , මට මගේම නොවන මගේම ආදරයක් තිබුනා වගේ එකක් .
Deleteපුසා ඥාව් ගානකන් එක ලොකු සංකීර්ණ ප්‍රශ්නයක් , ඒ ගැන හිතන එකා හෙන පොරක් . ඥාව් ගෑවට පස්සේ ඒවා ඔක්කොම අනෙක් පැත්ත පෙරළෙනවා
ReplyDelete//watching a man
watching a box //
Didn't want to translate that?
ඥාව් ගාලත් බැරිනං......
ReplyDeleteපුරු පුරු ගාලා බැරි තැන ඥාව් ගාන්නට සිදුවේ / පන්සලේ සරණ
Delete