තුනී පට ඉරා
වැස්සා ,
මුරුගසන් ගල් වරුසා
ගිය සිකුරාදා
උඹේ සුසුමේ වේදනාව
සප්ත සයුර පසුකර විත්
හීරුවා
පපු කැනත්තත්
ගැඹුරට
ඒත්
තුවාල වේලෙනවා
කැළැල් තිබුනත්
මූණු අමතක වෙනවා
උපන්දා සිට විඳි දුක්
නිමා කරන නියා
කබලෙන් ලිපට පැන්න
නමක් නැත්ති
නුඹ
සැතපෙන් සමාදානෙන්
දැන්
උන්න හැටියට
මලා මදැයි
සිතා
කල් ඇතුවම ඒකිට
ReplyDeleteමරණ දඬුවම දීලා
ආතල් එකක් අරගෙන
උඹත් කවියෙක් වුනා එහෙනං
දික්වූ ඇඟිල්ලේ ඇදය නොව බලන් ඒ යොමු වී ඇති දෙස
Deleteනැගලා යන ට්‍රෙන්ඩ් එකට
Deleteලියා වී සයිබරේ කයියෙක්
මාත් සංවේදී
පොරක් යැයි පෙන්නපං ලොක්කෝ
බුදුරැස් පුරා ලූ
හක්ක දැකලා උඹගේ
සාදු නඳ නගන්නට
එයි පෙල ගැසී කස්ටිය
නැගලා යන ට්‍රෙන්ඩ් එකට ?
Deleteබයිලා කිව්වේ අපි , ඔහේලා කිරි බොන කාලේ
http://pinchpoints.blogspot.hk/2008/12/you-cant-beat-moonlight.html
ඔබට කෙසේ හෝ ජීවිත දානය ලැබේවා. ඒ වාසනාව නොලැබුණොත් මිනිසුන් ගැන හිතනා මිනිසුන් ඇති සමාජයක නැවත හමුවෙමු සහෝදරී.
ReplyDeleteහ්ම්ම්
Deleteශාපලත් දේශයක
ReplyDeleteමරණිය වැරැද්ද..
ඉකිගසා තෙමයි..
ගිනිගහන රතු වැල්ල..
හ්ම්ම්
Delete