ලාබ ලාබයි
නෝනා.. මේ
හංස කුමාරිට එකක්
නීල ජලාසේ රඟනා
ගැට දොඩම් වගේද නංගි
හොඳට පැහුණු වට්ටක්කා
ගොර හඬින්
කෑ ගහපු
තිසර පට
උඩ දදා
වැටෙන විට
අල්ලාපු
වෙළෙන්දෙක් උන්නා
ඔරලෝසු කනුව ළඟ
පේමන්ට් එකේ
ඉස්ටේසම පෙනෙන මානේ
සල්ලි සල්ලි නොබලා
අරන් කෑල්ලක් , දහදාහේ
ගිහින් වගේ
මිනිහත්
බලන්න නියා
එන්රිකේ
පලි : එක එක උන්ට , නෙක නෙක චූන් මය
අපේ අය අනෙක් රටවට අයට වඩා වෙනස්...
ReplyDeleteඅන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕන...
කියලා වැඩක් නෑ . මෙච්චර සදාචාරවත් රටේ , වැල වල වලින් කාන්තා යට ඇඳුම් කොච්චර නැතිවෙනවද
Deleteඑන්රිකේ ලාට විතරක් හිමි වුන තිසරපට වෙනුවෙන් අනෙකාට ඇති වෙන තණ්හාව නෙමෙයි කියලා හිත හදාගන්න මාත් උත්සාහා කලා. අපේ නංගිලාට බැරි වුනානේ ගමේ අයියයලට ඕවයින් එකක් දෙකක් විසි කරන්න....;)
ReplyDeleteඑහෙම විසි නොකරන නිසා... සම හරක් උන් වැලේ තියෙන කොට උස්සනවා...
Deleteහැබැයි ඇත්තටම බිස්නස් මයින්ඩඩ් මනුස්සයෙක් හිටියානම් ඔය සංගීතේ තිබ්බ තැන ලඟින් පොඩි ඉටි කොලයක් එලා ගෙන ලාබ තනපට විකුනන්න තිබ්බා හොඳ ලාබයක් තියාගෙන
Deleteතන පට මිසක් තන නොදුන් නිසා ඒ තරං ගැටලුවක් නැ මං හිතන්නෙ
ReplyDeleteලොල්
දෙයක් වේ නම් යම් ...
Deleteඋන්ගේ චූන් .. උන්ට චූන්.. හැක්.
ReplyDelete;)
Deleteමගේ නමත් කියවෙන්නෙ මොකද බැලුවා...
ReplyDeleteවාසගම පට නෙවෙයි නේද
Delete