බස් එකේ හොරෙන් ගිය
දවල්ට නොකා ටියුෂන් පන්තියේ සටහන් අතර අතරමන් වුනු
දවල්ට නොකා ටියුෂන් පන්තියේ සටහන් අතර අතරමන් වුනු
ගණන් සර්ගේ වේවැලට බයෙන්
බස් හෝල්ට් එකේ උත්තර කොපී කරපු
තාර පාරේ රබර් බෝලෙන් පන්දු ගහපු
ගෑනු ඉස්කෝලේ බස් එකට හූ කිව්ව
ගෑනු ඉස්කෝලේ බස් එකට හූ කිව්ව
උන් එකෙක් වත් නෑ
ඇයි , ඉස්කෝලෙ ළඟ හෝටලෙන්
ReplyDeleteඉඳි ආප්පයි මසුයි කාල
ගෙවන්නෙ නැතිව මාරු වෙච්ච උන්..
ගනන් උස්සපු ලස්සන දුවෙක් ඉන්න
බොට්නි ටීචර්ගෙ ගේ ඉස්සරහ පාරෙ
කුණුහරප ලියපු උනුත් එකෙක් වත් නෑ.
මේකනං සහතිකම සහතික ඇත්තක්.....
ReplyDeleteජිම් එක පිටිපස්සේ හොරෙන් දුමක් ඇද්ද උන්,ගුලියක් කාපු උන්,උනුත් දැන් නෑ.
ReplyDeleteඅම්මප ඇත්තම ඇත්ත නේන්නම්..!
ReplyDelete