Never ever do it
my friend
despite what the books or the experts tell
Lower depth of field
Blur the background they'd say
But
Sans the trees
and their shadows long
on her face
to soften the blush
of that kiss unexpected
Sans the waves rushing
like school children at the last bell
Without the fishing boat
drifting
at the horizon
like a hesitant debutante to the dance floor
on that evening
of perfect Sunset
and many tales
is it still her?
is it still you?
For every little span,
we dying
a few thousand times
being born
with
and one with
The milieu and the time
that we stand in
To blur all that
and focuss on the face
Is to crop
thy self
and loose the details
22 April 2012
14 April 2012
හැoගිමුත්තම්
පෙර කතාව :
පහල ගෙදර උක්කුන් අයියා ගිය සතියේ යම් දිනයක අවුරුද්දට ගමේ ආවේය . ආගිය තොරතුරු කතාකරමින් සිට හවස , වතුර ටිකක් නා ගන්නට ගොරක ගහ යට පොදු ලිඳට ගියේය.ඒ ඔහු ගැන අසන්නට ලැබුන අවසන් වතාවයි
සුදු මාමා , දන්නා අඳුරන මහත්තයෙකුට කියූ හෙයින් , පළාතේ ශ්‍රී ලංකා පොලොසියෙන්ද, වෙනදාට මාර ගහකට මුවාවී , යකාගේ වංගුව මුර කරන , කොස්තාපල් වරු දෙදෙනෙක්ද ඒවා තිබුණි. සැවොම දින තුනක් තිස්සේ ඔහුව සෙවිය , නමුත් හමු වුයේ නැත .
අද උදේ ,ලිඳ පිටිපස්සේ වැටකෙයියා පඳුරකට මු
ලි
හැoගිමුත්තම් නිමාවිය . දැන් ගමම මෙතනය. මෙතැන් සිට දිග හැරෙන්නේ රැස් වූ විවිධ අයගේ ප්‍රශ්න කිරීම් සහ අර්ථකතනයන්ය .
විදානේ මාමා: " කොහෙද යකෝ ගිහින් හිටියේ අපි මේ බය වෙලා හිටියේ , අපි හැමෝම හෙව්වා "
රන්ජි : අපි හිතුවේ සතා සර්පයෙක්වත් කාලද කියලා, අරහේ ගෑනියි ළමයිනුයි අඩා ගත්ත ගමන් , යන මල
දානෙක කියලා පලයන්කෝ .
සිරිල් : කමලාවතී දිව්වා දිවිල්ලක් , හුරේ රන් , සබන් පිටින්, රෙද්ද අතේ .....හොහ් හොහ්
මාග්‍රට් : අල්ලපු ගමේ සොපියගේ දුවත් නැතිවෙලාලු , එකී කියා කියා යනවා උඹත් එක්ක පැනල ගිහිල්ලද
දන්නේ නෑ කියලා .,
සිරිල් : මාග්‍රට් අක්කේ, අනේ පැනල යන්නම බඩුව එකී . මගෙත් ඇඟේ එල්ලෙන්න ආවා , අපි අහුවෙයි
ඕවාට.
රන්ජි : උක්කුන් අයියා , සුදු මාමා දන්න මහත්තයෙකුට කියලා පොලොසියෙනුත් ආවා.
සුරංග / හිච්චි පුතා (ගෙදරට) / මාග්‍රට් ගේ පස් හැවිරිදි පුතු :
මාමේ , අපේ අක්ක කිව්වා මාම බයි කන් නැතුව බිල්ලෝ අරන් ගිහින් කියලා කරෝල වාඩියට , ඇත්තද ?
විදානේ මාමා: ඇත්ත කියපන් උඹ ගියා නේද ඇඩ්ඩින් ගේ පොට් එක පැත්තේ ...ඕකා ඔය ජරාවට ඇසිඩුත්
දානවා...උඹට සිහිය නැති වෙන්න ඇති
මේ කිසිවකට උක්කුන් කිසිවක් කිවේ නැත . අහිංසක ලෙස සිනාසුනා පමණි . ඉන් පසු ඔහු නැගිට සරමේ ඇලුණු තුත්තිරි ගලවමින් නිවස බලා පිය නැගුවේය .
පසු කතාව :
උක්කුන් නැවතී සිටින බෝඩිමේ ඇන්ටිද , ඇය දන්න කොලඹ ඒ එස් පී මහතෙකුට මෙය කියා තිබුණි. ඇය ආඩම්බරෙන් කීවේ උක්කුන් සොයා ගැනීමට හැකි වූයේ ඒ නිසා කියාය .සුදු මාමා කීවේ , ඔහුගේ මැදිහත් වීම නැතිනම් , වෙන කාට කිව්වත් , උක්කුන් තවමත් සොයා ගැනීමට බැරිවෙන බවය .
උක්කුන්ගේ බිරිද , ඇය ගැට ගැසූ පඬුරක් ගැනද , ඉටු කිරීමට ඇති බාරයක් ගැනද නෙක් වර කීවාය .
එනමුදු විටක "කව්ද දන්නේ කොයි ගුබ්බෑයමක ගිහින් හිටියද කියලා, අනික අර බෝඩිමේ ගෑනිට
මො
විදානේ මාමා පසු දිනයක , හන්දියේ බඩා මුදලාලිගේ කඩයේදී , කහට කෝප්පයක් බොන ගමන් පත්තරේ ලිපියක් පෙන්වා කිවේ , අතුරුදහන් වීම ලේසි පහසු වැඩක් නොවන බවත් , කිසිවෙක් එය සැහැල්ලුවෙන් නොගත යුතු බවත්ය .
12 April 2012
09 April 2012
Where the howl ends
One day
finally
after many moons of
after many moons of
begging pleading howls
it fell
from the dark sheet of
the night
spread across
spread across
ripping the cloudy
weils
Splot
in to the ponds
where
the bull frogs reined
A wolf
wonders
at what will he howl
at what will he howl
now?
07 April 2012
Curse of the yellow frogs
With his eyes still closed
half
he was murmuring
(Or is whispering the more apt word)
anyways it makes little difference
now
“In a few days
there will be frogs
big yellow ones
croaking all over your
front porch.
An evil hex I tell you
you got to pray hard
to get over this one”
Now I get it.
That was two nights ‘fore
you were left at my door
my frog prince
my frog prince
in a shoe box
still warm with baby smell
but the blanket …
the kinder blue with
yellow frog prints
That
I did not see coming
Subscribe to:
Posts (Atom)