18 July 2012

තොරණේ කතාව

පැනීමට පෙර 
ගින්නට 
සාවිය , සවෙනි  කොටුවේ
දිවසින් දැකපියා 
කුළුණු සිත් සැදී 
සක් දෙවිදු එළඹියේ 

තොරණ පාමුල
බලුබ් එලියට එපිටින් 
ඇක්ස්රෙ රබන් තාලෙට 
විරිදු ගයන සාමෙල්
තවමත්
දිවස් නොවැටෙන මානේ 

3 comments:

  1. මේකනම් තදින්ම හිතට කාවැදුනු අත් දැකීමක් වෙන්න ඕනෙ ජේපීගෙ. නැතිනම් ඇක්ස් රේ කොල රබන් හෙම මතක් වෙයිද?
    henryblogwalker the Dude

    ReplyDelete
  2. මෙන්න සින්දුව http://m.youtube.com/watch?v=fA2c4XZrGJI :)
    ඇක්ස්රේ රබන් සද්දේ හිතක් ඇතුලේ හිරවෙනවා.

    අර "අපේ සිoහල සර්" කෙනෙක් කියලා තිබ්බේ සකා එන්නේ ගෑනු උදවිය අමාරුවේ වැටුනම විතරයි කියලා.

    ReplyDelete
  3. සිති අතීතයට ගියා. ස්තුතියි අතීතය මතක් කලාට.

    ReplyDelete

Have commented