01 July 2015

අල්ලන සෙල්ලම්




ඔන්න එහෙනම් 
ඇස් දෙක වහගන්න 
සීයට ගණන් කරන්න 
එකයි දෙකයි 
.....අනුනවයයි 

හොරා හොරා 
එහෙම ඔට්ටු නෑ
එහෙනම් මම දුවනවා 
පිම්මේ 
හරි 
පුලුවන්නම් 
 අල්ලන්න 

5 comments:

  1. අල්ලන සෙල්ලම් කරන්නේ ඇස් බැදලාද...?

    ReplyDelete
    Replies
    1. ඇස් බැඳුම්කර!

      Delete
  2. බ්ලොග් එකේ අල්ලන් සෙල්ලම් මෙහෙමලු ඉතින්

    ReplyDelete

Have commented