26 July 2015

සංවර්ධන ආතල් සහ සමා බෝවීම

සංවර්ධන ආතල්

විහාරමහා දේවී එක
තරැණ වෙලා
වැට ගලවලා
පරණ දිනමින පත්තරේ
උපක්රමික හිල් අස්සෙන්
කපල් බලපු
පරාන
දැන් කියවන්නේ
තරැණයා


සමා බෝවීම

උන්නැහේව දැක්කම
මගේ පපුව ඩග් ඩග් ගාලා
ගැහෙන්න ගත්තා
දේශපෙරේමේ
ඔලුවේ පිරැනා
අපේ කම 
නාස් පුඩු දිගේ ගිහින්
පෙනහලු පිරැනා
එතුමා 
ලඟටම ලඟටම
එනවා
සිරි සරීරයේ
තෙදසට
දණහිස් පණ නැති උනා
සමා බෝ වෙන්න
මම ශ්රී දබරැඟිළ්ළ
තදින් අල්ලා ගත්තා




3 comments:

  1. මට මුද්ද අහුවුණා....
    ඒතුමාට රිදුනා
    මගේ හොම්බට අැන්නා......

    ReplyDelete
  2. Ammatasiri.. MR dekala ohoma shanikamoochanaya wena geenu pirimi onatharam ban. Supiri liwilla. Ha haa..

    ReplyDelete
  3. සමා බෝ වෙන්න කලින් කැමරා කාරයෝ ෆොටෝ අල්ලලා වැඩේ කෑවා..

    ReplyDelete

Have commented