26 August 2015

The three legged man ( the national government?) // කකුල් තුනේ මිනිහා (හෙවත් ජාතික ආණ්ඩුව ?)





Right handed scribes
families of four
and men within
their self-imposed 
three drink limit
on a work night
and other orders  
and norms 
stare disapprovingly
at the 
three legged man

one to lead the stride
another for good measure
and the other
just to draw
attention 

***

දකුණත් හුරුවෝ 
අම්මයි . තාත්තයි . පුතයි . දුවයි 
පුංචි පවුල් 
සතියේ දින 
ෂොට් තුනේ සීමාවේ 
මෙපිට සිට 
හෙලත් 
නුරුස්සුම් 
බැලුම් 

මේ කකුල් තුනේ මිනිහෙක් !

පළමු පය පෙරට 
දෙවැනි සමබරට 
තෙවැන්න 
ඔහේ පස්සෙන් යන 



2 comments:

  1. සුපිරි අදහසක් ලොක්කා,,,,

    ReplyDelete

Have commented